Lochi Toons
Lochi Toons's Channel
 
 
Lochi Toons
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Lochi Toons
Description
Official Lochi Toons channel! Lochi’s stories come to life as cartoons.
The same funny adventures, the same crazy characters—just animated and even wilder.
Don’t forget to subscribe ❤️

Subscribers
98.9K
Subscriptions
Recent Activity  
Lochi Toons ඔන්න part 02 ගෙනාවා...  Next episode එකේ කතාව ලියන්න ඔන්න ඔයාට chance එකක්... 🫵 creative ම idea එක use කරලා අපි next cartoon episode එක හදන්න හිතන් ඉන්නවා... ඉතින් කූ බබාගේ දෛවය දැන් ඔයාගේ අතේ තියෙන්නේ.. comment කරගෙන යමුකො බලන්න. all the best ❤️ (9 months ago)
 
 
Lochi Toons කට්ටිය හවස 5ට තේ එකක් හදාගෙන එන්න cartoon එකක් බලන්න 👽☕ (10 months ago)
 
 
Friends
Channel Comments
NETHUMFranado-dz2vm (10 months ago)
0:37 අපරදේ භුතයාට ජොසියාව ගන්න තිබ්බේ කියන උන් ටික මේ පැත්තට
RavishanGunarathna (10 months ago (edited))
දාපු ගමන් මේ cartoon set එක බලන අය ඉන්නවාද ?
Anuththara-t5u (10 months ago (edited))
මීට වඩා දිග cartoon onii කියන අය කෝ බලන්න .
Nawyaamasha (10 months ago)
මරු අනේ නිකම් TV එකේ කාටුන් බලනවා වගේ ️
Shesmine-hi5vn (10 months ago)
ලෝචි ටිකක් dora ත් වගෙ
AAJayasena (10 months ago)
මේක නම් මරු..ඒ වුනාට ඔයාලව ඇත්තටම දකිද්දී එන ජොලිය නෑ..
yuhizzshorts (10 months ago)
මේ භූතයත් හරියට ChatGPT වගේ
DENETH-EDITS (10 months ago)
tv එකේ කාටුන් බලනවා වගේ මේකටත් දැන් මාරම කැමැත්තක් ඇති වෙලා තියෙන්නෙ. ලෝචි හදට ගියේ එකේ 2කොටසත් ඉක්මන්ට ඕනෙ lochi අක්කෙ️‍
rashi345-d (10 months ago (edited))
ආයෙත් tv එකෙන් cartoon බලන්නෙ නෑ... ️ දවසට එකක්වත් ඕනි ලෝචි අක්කේ ...️
SarathGamage-n4y (10 months ago)
තව ටික දවසකින් මෙවා TV හවසට පෙන්නුවම
SheharapoojaniMiral (10 months ago)
මෙකත් හොදයි ඒත් ඔයාලාගේ විඩියො මට ඔනෙ
SunethMs (10 months ago)
හත්තිලව්වෙ භූතයත් ChatGPT ගහනවා
Shyee27 (10 months ago)
ඔන්න ඒ පුළුවන්නම් පරණ විදිහට ඇත්තටම ඒවා කරන්න පුළුවන්ද ඒවා ලස්සනයි
Rashi_girl_SL (10 months ago)
හරි ලස්සන වැඩක් ලොචී අක්කෙ
ajithkumara9052 (10 months ago)
ලස්සනයි ලෝචි ඇත්ත වීඩියෝ එතකොට ආයේ ගේන්නැද්ද මට ප්‍රශ්නයක් උත්තරයක් දෙන්නකෝ
AnjalaMendis (9 months ago)
දැන්නම් ලෝචි කාටුන් වලට ඇබ්බැහි වෙලා හදට ගිය එකේ දෙවනි කොටස ඉක්මනින් දෙන්න ලොචියෝ
SmartVideoAIRMKKB (10 months ago)
සුපිරි එත් ඔයාලාගේ විඩියො දාන්න කථාවේම සින් වලට සෙට් වෙන්න
Theekshanaofficial62 (10 months ago)
සුපිරියක්
KRGRL_9f (8 months ago)
අනේ ශෝක් ලෝචි අක්කි මේකනම