Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
DRD Fancy
Description
Subscribers
35
Subscriptions
Recent Activity
|
DRD Fancy
සුබ උදෑසනක් වේවා❤️
|
||
|
DRD Fancy
සුබ උදෑසනක් වේවා.....
හිනහෙන්න වරම් ගෙන
හිමිදිරිම උදෑසන
හිත තියන් හැම හීන
හෙමින් විකසිත වෙන්න
පාට ඇහිඳින හීන
පාට කරනට තුටින
ලස්සනම වටිනාම
දිනක් එලඹී පැමින
හෙමි හෙමින් නැගිටින්න
සුබ ගමන අරඹන්න
මගෙන් පැතුමන් මෙන්න
හෙට දිනෙත් හිනැහෙන්න
හැමදාම අලුත් වෙන
අරුත් බර ලෝකයට
අරුත් දේ කරන්නට
ශක්තියම වේ හිතට
මාව subscribe කරල උදව් කරන්න ආදරණීය යාලුවනේ🙏❤️🥰
|
||
Friends
Channel Comments
|
AnujNair
(1 year ago)
මගේ ළමා කාලයේ මම මේ ශාකයට (පළමු එක) වෛර කළා. දැන්, මට පේනවා ඒකට ඉහළ ඉල්ලුමක් තියෙනවා කියලා.
|
|
LifeHeart-g3i
(1 year ago)
ඔන්න මමත් ආවා...අපේ ගෙදරත් තියෙනවා ..මගේ වීඩියෝත් බලල ලස්සනයි නම් මාත් එක්කත් එකතු වෙන්න
|
|
sachindilshanmadusanka
(9 months ago)
|
|
chethanamanusha6907
(1 year ago)
|
|
VihagaWijekoon
(10 months ago)
Harima lassanai
|
|
ChandimaDishantha-gn8qd
(10 months ago)
ලස්සනයි
|
|
MadushaniSuwaris
(1 year ago)
Math ekathu una
|
|
RumeshaSewwandi-m8u
(1 year ago)
|
|
Heshi_Life
(1 year ago)
හරිම ලස්සනයි
|
|
SNP-d6g
(1 year ago)
28මෙහෙටත් එන්නෝ
|
|
HanthanaVlog
(1 year ago)
mn oyath ekka ekathu una, mei paththatath enna
|
Add comment


