My Recipe
My Recipe's Channel
 
 
 
 
My Recipe
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
My Recipe
Description

Subscribers
77.9K
Subscriptions
Friends
Channel Comments
SanjeewaniDammika (2 years ago)
ඔයාගේ දොදොල් එකනම් රස පාටයි කියාදුනට ගොඩක් ඉස්තුති
AvanthiNanayakkra-bs6jj (2 years ago)
හොඳයි ඉක්මනට හදන්න කියලා දුන්නා ඔයාට budusaranai ස්තුති
ajithkulathunga3394 (2 years ago (edited))
ඉතා හොදයි ඕනෑවටා වඩා විස්තර නෑ හරී සරලයි ගොඩාක් ස්තුතියි පිං!හොදම ඉදිරිපත් කිරීමක්
S.A.IndarakanthiKanthi (1 year ago)
කළු දොදොල් අපි ජනවාරි පළවෙනිදාට හදනවා නියමයි කළු දොදොල්
nadeekaperera8075 (1 year ago)
Recipe ekata anuwa dodol haduwa. Mmmmm rasama rasai. Thamk you so much...
gayanipriyadarshani6692 (3 years ago)
මමහැදුවා ඔයාගේ recipe එකටම.හරියටම ආවා..thank u very much.....
RanjithLakshman (3 years ago (edited))
පැහැදිලි කිරීම ඉතා ඉහලයි....ස්තුතියි!!!..
SandaruwanSenarath-tb2yz (3 years ago)
Niyamai akki maru math as I owata patta
poornimaasheni9012 (2 years ago)
Apith haduwa lassnta awa..godariyk thanx ️
නියමයි හොදෙ පට්ට ඉතින් මට අදයි සෙට් උනෙ වීඩියෝ එකක් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! නංගියො තව රස කෑම වර්ග හදන හැටි කියලා දෙන්න අපෙ සමාජයට
DeshiShriya (1 year ago)
ඇත්තටම හරි පැහැදිලි යි. බුදු සරනයි
sriyanirajapaksa9361 (3 years ago)
supiri akke math like kera .
Chanuofficial88 (2 years ago)
ම්ම්ම් රස පාටයි මේපාර අවුරුද්දට හදලා බලන්න ඕන ඔයාට ගොඩක් ස්තූතියි
Kusumawathi-w6g (2 years ago)
රසවත් බව පේනවා. Thanks recepi එකට. Good Luck
AshrafCool-uh6zz (2 years ago)
මමත් හදලා බැලුවා අක්කී ඉතාමත් රසට අවා බොහොම ස්තූතියි කියලා දුන්නාට good luck
bandusilwa7967 (2 years ago)
සීනි වෙනුවට කිතුල් හකුරු දමන්න පුලුවන්ද ඔබට ස්තුතියි බුදු සරණයි.
Kujani-m6l (2 years ago)
Mamath hadala baluva harima rasai oya hodata pahadili Karana nisa ane sthuthin
mohomadnisam3401 (2 years ago)
මාත් හැදුවා.හරිම රසයි.
jani482 (3 years ago)
Maru a.. hattiya sodana Eka etyatama kattak ekatath tnx ...