Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Ma Nowana Mama
Description
Ma Nowana Mama is a star studded musical fantasy hosted by Kelum Srimal where guest artists sing their favorite songs and elaborate the true meaning and the originality of the songs. The concept and directing belongs to Chinthaka Dilanga Gamlath. The music director of this program is Nayana Karunanayake A program where audience witness the value added discussions on Sri Lankan music industry where the guest artists share their knowledge. An ongoing and engaged musical program which stimulate the musical taste buds of Sri Lankan audience.
Subscribers
370K
Subscriptions
Recent Activity
|
Ma Nowana Mama
Watch Full Video 👉
https://youtu.be/NujPKdqZFX8
Nadeemal Perera සමඟ Keerthi Pasquel | Yugathra (යුගාත්රා) | 30th January 2026 | TV Derana
#TVDerana #DeranaLK #Yugathra #යුගාත්රා #NadeemalPerera #KeerthiPasquel
|
||
|
Ma Nowana Mama
✨ Congratulations Brian Hanks ✨
2nd Runner-Up – Derana Dream Star Season 12 🏆
#DeranaLK #Derana #DreamStar #dreamstarfinal #dreamstarseason12 #dreamstargrandfinale #RunnerUp #Congratulations #DDS12 #Brianhanks
|
||
|
Ma Nowana Mama
Congratulations ✨ Janani Imathma 🏆
Winner of Derana Dream Star – Season 12
A remarkable journey, an unforgettable performance, and a well-deserved victory.
Wishing you continued success as you step into the next chapter of your musical career.
#DeranaLK #Derana #DreamStar #dreamstarfinal #dreamstarseason12 #dreamstargrandfinale #Winner #Congratulations #DDS12 #Jananiimathma
|
||
|
Ma Nowana Mama
✨ Congratulations Anupama Gunathilake ✨
01st Runner-Up – Derana Dream Star Season 12 🏆
#DeranaLK #Derana #DreamStar #dreamstarfinal #dreamstarseason12 #dreamstargrandfinale #RunnerUp #Congratulations #DDS12 #Anupamagunathilake #01stRunnerUp
|
||
Friends (5)
Channel Comments
|
DilanRanawaka
(1 year ago)
මොකද්ද අනේ මේ උනේ. මේක අහනවා අහනවා ඉවරයක් නෑ. තව කීසැරයක් ඇහුවත් ඇතිවෙන්නෙ නැතිවෙයි. ගෙඩාක් කාලෙකින් හිතට වැදුන පට්ටම පට්ට සිංදුවක්. කසුන්. කාංචනා දෙන්නගෙම දක්ශතවය ගැන කියන්න මටනම් වචන නෑ.
|
|
sachiradilshan8183
(1 year ago)
ෂර්ලි මහත්තයා වගේ ගායකයෝ මේවගේ සිංදු හදලා තිබ්බෙ නැත්තං අද අපිට අහල විඳින්න සිංදු නෑ. දීර්ඝායු වේවා ෂර්ලි මහත්තයා
|
|
HiruniNimasha-dc2fg
(1 year ago)
දවසක රෑ 12ට උඩවලවෙ වැව් බන්ට් එකෙ තරු බලන ගමන් මේ Song එක ඇහෙනවා හරිම ලස්සනයි වැවේ වතුර සද්දෙ ,සුලග , අහසෙ තරු කඩා වැටෙනවා මේ Song එක එදා මාරම ලස්සන දවසක් උනා ️🏻
|
|
ShanikàSadamali-x7v
(6 months ago)
2026 අහන අය රියැක්ට් ඕනෙ
|
|
SamithJeewan-k7j
(1 year ago)
2030 කාලෙ මේ ඩුවට් එක ගොඩක් අය හොයලා රස විදී....අන්න ඒ කාලෙ ඉන්න අය කමෙන්ට් කරයි කෝ බලන්න 2030ත් මේ Song එක ආන අය කෝ කියලා....
|
|
jayamahakapila8459
(1 year ago)
මාලනී බුලත්සිංහල අපිට දීලා ගිය ඇයගේ කටහඩේ පිරිමි අවතාරය️️️
|
|
snapzy007
(1 year ago)
කසුන් කියන්නේ අපේ generation එකේ icon එකක්
|
|
indikabandara-y3r
(8 months ago)
මාලනී බුලත්සිංහල අපිට දීලා ගිය ඇයගේ කටහඩේ පිරිමි අවතාරය:buffering:කසුන් ඔයා අපිට වටිනාම ආභරණයක්:buffering:
|
|
madumeshikasilva7851
(1 year ago)
අලුතෙන් කස්ටිය නහයෙන් අඩන සින්දු වගේද....පුදුම ලස්සනක්... කී පාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ දෙන්නටම සුබ පැතුම්
|
|
minfernando8519
(1 year ago)
කසුන් කියන්නේ අපේ කාලේ බිහිවුණ ලෙජන්ඩ් කෙනෙක්. ඒ හඬ පිස්සුවක්
|
|
ishmanage1160
(1 year ago)
හදවතේ ගායකයා සම්මාන නොලැබුනාට හැමදාම හදවතට දැනෙන්න ගයන ගායකයෝ මේ කසුන් legend
|
|
harshanuwan1158
(2 months ago)
මේ ගීත ඇහෙද්දි ඇනෙන feel එක ඒක මහා අමුතු එකක්.අපේ ප්රවීණ ජේෂ්ටයන් සංගිත රසිකයන්ට දායාද කරපු මේ ගීත කල්ප කාලාන්තරයක් ගියත් මේ නිර්මාණ ජීවමානයි
|
|
prashathsamantha6908
(1 year ago)
කියන්න දෙයක් ඇත්තේම නෑ. ලස්සනයි කිව්වත් මදි,නියමයි කිව්වත් මදි,සුපිරි කිව්වත් මදි. මාරයි කිව්වත් මදි. අනේ මන්ද දෙන්නාටම Thank you මේ රහ අපිට දුන්නට.
|
|
RSLCRYPTO
(1 year ago)
අදත් අහනව බං මේක...... මොන කරුමයක්ද මන්ද බං... කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ ඕයි
|
|
DhanushkaMaduranga-v8p
(1 year ago)
කසුන් කියන්නේ සංගීත ලෝකෙ ඉන්න රජෙක් ඔහු හැමදේම දිනලා ඉවරයි ....
|
|
H.shiranganadeesanSiranga
(3 months ago)
2026.7.28පස්සෙ අහන අය ඔනෙ
|
|
RajithaBandara-iu1de
(10 months ago)
ඇයි මේක අහන්න අහන්න ඇබ්බැහිවෙන්නේ
|
|
thinakshisandy8317
(1 year ago)
ඇය කොච්චර විනයකින් සාධාරණයක් කරනවද කියනවනම් හැම තිස්සෙම ප්රවීණ හඩ ප්රවීණ හැකියාවට අභියොග කලෙ නෑ.ඒ තැන් වලදි ශබ්දය පාලනය කලා මිසක්....
|
|
hashandanuddhara266
(1 year ago)
කසුන් කියන්නේ peoples award 1000k ගන්න ඕන මනුස්සයෙක්
|
|
NuniKi-r7h
(3 weeks ago)
නැරඹුම්වාර 33M මේකෙන් මම ම අහන්න ඇති දස දහස්වාරයක්.
|
Add comment













































