Min yoo #BTS army girl💞
Min yoo #BTS army girl💞's Channel
 
Min yoo #BTS army girl💞 has no videos available.
 
 
😂💔
Wattpad
Bts
 
😂💔
Wattpad
Bts
 
Min yoo #BTS army girl💞
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Min yoo #BTS army girl💞
Description
" I 'M A STRONG GIRL BECAUSE 7 STRONG MEN RAISED MY SELF CONFIDENCE .......💜️

# BTS #
Subscribers
1.01K
Subscriptions
Recent Activity  
Min yoo #BTS army girl💞 අනේ මන්දා පූස්ව දැක්කම මට රැපෙක්ව මතක් වෙනවා 🤣🤣 (4 months ago)
 
 
Min yoo #BTS army girl💞 අප අවට සිටිනා ඩෙංගු මදුරුවාගෙන් ප්‍රවේශම් වන්න😪😪🥹🥹🙄🤣 (5 months ago)
 
 
Min yoo #BTS army girl💞 අනුරාධපුරේ ගියාද?🥰 අලුත්ම ආරංචිය v ගේ දන්සල 💜️ කියනකොට පොසොන්නිසා පිං වැඩක් තමයි 🤣🤣 ඒත් කොහොමද ? ඉවසන්නෙ🤌🤌🤣🤣 යනවද ? 🤣🤣 ගියොත් දන්සලට යන්න හොදේ 🤣🤣 ලැජ්ජයි වගේ අප්පා 🤣 ලෝක ප්‍රකට සංගීත ලෝකයේ ඉන්න වටිනම තරුවකට කියලා බත් බෙදාගන්න🤣🤣🤌 මේ v වැඩිය බත් බෙදන්න එපා 🤣🤣 පරිප්පු ටිකක් වැඩියෙන් දාන්න🤣🤣🤣🤣 (5 months ago)
 
 
Min yoo #BTS army girl💞 Army වෙත ආදරයෙන් ලියමි...... ✒️ අදට BTS සහ army අතර ඇති සම්බන්ධ තාවය අලුත් වන දවසක්💜️💜️😔 ඒ තමයි අදට BTS සහ Army අපගේ 13 වන සංවත්සරය💜️💜️.... මීට වසර 13කට පෙර BTS නමින් හදුන්වන අප කාත් ආදරය කරන bantan සාමාජිකයන් මෙම ජීවිතයට පැමීණී දිනය..💜️💜️ මම bts army කෙනෙක් උනේ 2020 අගෝස්තු 7 දිනයි. ඒ දවස කවදාවත් අමතක වෙන්නෙ නැහැ.💜️😔 හිතපු නැති විදිහට අපේ ජීවිතයට ඇවිත් එක පාරටම ටික කාලයක් සිංදු කියන්නෙ නැතුව හිටියම මම ඇත්තටම හිතුවෙ ආයේ bts ලාව දකින්න වත් හම්බවෙන්නෙ නැති වෙයි කියලා... ඒත් එයාලා පොරොන්දු වුනා වගේම ආපහු ආවා🥲🥲😫 Fire එකෙන් අදුරගෙන මුලු ජීවිතේම ගිනි තියලා.. fake love එකෙන් ඇත්ත තේරුම් කරලා දීලා.. mic drop වෙනකන්ම එයාලා සිංදු කියුවා ..... හැම කෙනාටම මේ 💜️ එකෙන් ආදරෙයි කියලා....💜️💜️අපිත් එක්ක අද වෙනකන් ඉන්නවා.. දිගටම අපිත් එක්ක ඉන්න.. අපි කැමති මේ දේවල් දිගටම බලන්න... 💜️suga ගෙ කලාතුරකින් දකින ඒ ලස්සන පූස් හිනාව ... jk ගෙ පිස්සු වැඩ... rm හැම තිස්සෙම දේවල් කඩන එක ... jin පිලිවෙලට උයන විදිය.. j hope ගෙ ලස්සන dance ... v ගෙ පිස්සු tiktok 🤣... jimin කන්න ගියාම අපිටත් පෙන්නලා අපේ බඩ ගින්නත් අව්ස්සන විදිහ ..🤣😫🥲😔.... මේ හැම දෙයක්ම මන් විහිලුවෙන් කිවුවට මාත් කැමතියි .. ඒ වගේ හුරතල් වැඩ වලට 💜️💜️💜️✒️✒️ My ❤️ suga💫 ......... min yoo😎✒️.. (5 months ago)
 
 
Friends
Channel Comments
There are no comments for this user.