Rishi Rahas
Rishi Rahas's Channel
 
 
 
2026
November 2025
octomber 2025
 
 
Rishi Rahas
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Rishi Rahas
Description
0766754033 whatsapp only
ඍෂි රහස් යු ටියුබ් නාළිකාවට ඔබ සැවෝම සාදරයෙන් පිළිගන්නවා.



Welcome to Rishi Rahas, your one-stop destination for devotional and spiritual content.

Rishi Rahas has something for everyone.

Don't forget to subscribe to our channel and hit the notification bell to stay updated on our latest uploads.

Thank you for choosing Rishi Rahas.


Subscribers
58.7K
Subscriptions
Recent Activity  
Rishi Rahas https://youtu.be/L4acQGYUv9k (2 months ago)
 
 
Rishi Rahas බලන්න- https://youtu.be/Fv3hcJT2kTM (6 months ago)
 
 
Rishi Rahas https://youtu.be/nhNeuPCAxO4 (6 months ago)
 
 
Rishi Rahas බලන්න- https://youtu.be/bnr14Jv2ztE (6 months ago)
 
 
Friends
Channel Comments
SrimaLalani-ez4gh (1 year ago)
කන්‍යා ලග්න හිමියන් වැඩි දෙනෙක් අහිංසක කරුණාවන්ත අය. කවදාවත් හොඳක් අහපු නැති අය. ඒත් හිත හදාගන්න පුළුවනි. බලමු . යන්තම් ඇති හොඳක් ඇහුවා. ස්තූතියි
deshapriya.asanka119 (1 year ago)
කන්‍යා ලගනය හිම් මම දැනට අවුරුදු ගානක් අපා දුක් කම් කටලු වලට මුහුන දෙමින් තමයි මේ ජිවිතෙ ගෙවන්නෙ බලාපොරොත්තු වැඩකටයුතු සාර්තක වුනේ නෑ මෙ වන තෙක් මේ අවුරුද්දෙ වත් බලාපොරොත්තු ඉෂ්ට වෙනවා නම් හොදයි යම් තාක් දුරට සතුටක් දැනෙයි ඔබ තුම්යට ගොඩක් ස්තුතියි ඉදිරියටත් අපට පලාපල විස්තර දාන්න අහන්න බලන්න බුදු සරණයි
PalikaKumarirathnayake (1 year ago)
මගේ රත්තරන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
SriLanka-n5p (1 year ago)
හැමෝම මෙතෙක් කල් මෙහෙම හොද වෙනවා කීවා ඔබතුමිත් දැන් එහෙමම කියනවා ලැබුණු දෙයක් නම් නෑ මේකත් බලන්නම්කෝ එහෙම උනොත් ඔබ තුමියට ස්තුති කරල එවන්නම්කො ස්තුතියි ️
ManjulaKumari-b2m (1 year ago)
ඔබතුමිය කියපු හැමදේම සත්‍ය වේගන යනවා මං දන්නවා මට හරියාගෙන එනවා කියලා මට දැනෙනවා. මං පුදුම අපා දුකක් වින්දා
oshadiwarunika9113 (1 year ago)
මට අවුරුදු 23යි මන් ගැහැනු ළමයෙක් ...මන් තාම මගෙ ගේ හදා ගන්නවා .ජනෙල් උලුවහු ටික දා ගන්න පුළුවන් උනොත් හොදයි . හරියට රස්සාවක් හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ..
damecafiris5703 (1 year ago)
අපොයි වින්ද දුක් හැම දෙයක් නැති උනා මුදල් හමිබ කරාට වැඩක් නැහැ හරිම දුක්බර ජිවිතය මට තිබිබෙ දන්වත් හොද දෙයක් උනෝ විශ්ව මහතාට ඉස්තුතියි ඉස්තුතියි
chandanipeter6262 (1 year ago)
ඔබ තුමියට ස්තුතියි . 99% ක් ම හිතට senasimak.
sunilshanthanagodavithana7168 (1 year ago (edited))
මා ද විඳින දුක් අනන්තයි,අප්‍රමාණයි....ස්තුථියි මෑණියණි ! සෑම කන්‍යා ලග්න හිමියෙකුටම සුබ සෙත සෑදේවා !!
ShiyaniDeepika (1 year ago)
හෙන ගහපු නැති ටික විතරයි.මෙපාරවත් හොදක් උනොත් හොදයි.
nalikajayasinghe7679 (1 year ago)
විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙිවා..සුභ දෙයක්ම වෙිවා....ඔබ තුමියටත් ස්තුති වන්ත වේවා...
irunikaweerasinghe1167 (1 year ago)
ගොඩාත් දුක් වින්දා.....පහුගිය කාලේ....දැන්වත් සැනසීමක් ලබෙනවා නම්.....
මම කන්‍යා ...මෙතෙක් දුර ගෙවූ කාලය...අද දවස...අනාගතය ...මේ සියල්ලම ඔබතුමිය කියනවා හරි.....මෙහි කන්‍යා ලග්නහිමියන්ට මම කියන්නෙ පැමිණෙන දුක් විදින්න සතුටින්....මැසිවිලි නැතිව...දත්මිටිකාගෙන ඉවසන්න.....නොසිතූ විදිහට ජීවිතය ඔසවලා තබනවාමයි....මම දන්න තවත් ගොඩක් කන්‍යා ලග්නහිමිකාරියන්ගෙ ජීවිත උදාහරණය ට තියෙනවා ...ලග්න 12 හොඳම ලග්නය...
mallikaama1351 (1 year ago)
මමත් කන්‍යා..මම ගෙයක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.මට ඒ හීන සැබෑ කරන්න පුළුවන් වේවාගොඩක් ස්තූති කන්‍යා ලග්නය ගැන විස්තර කරලා කියලා දුන්නට
muvindudesilva920 (1 year ago)
අපි එසේ වේවා කියලම ප්‍රාර්ථනා කරමූ...
DeepthikaPerera-z4z (1 year ago)
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
subadrahemamali198 (1 year ago)
මමත් කන්නේ ලග්න හිමියෙක්..ඔබතුමිය සඳහන් කලපු සියලු යහපත් දේ ඒ ආකාරයෙන්ම සිද්ධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. . මම විශ්වාස කරනවා ඒ සියල්ලම සත්‍ය වෙනවා කියල..ස්තුතියි ඔබතුමියට සහ විශ්ව මාතාවට...
Hitahaiyakatha (1 year ago)
විශ්ව මාතාවනි මගේ විදෙස් ගමන සාර්ථක කර දෙන්න... පුලුවන් නම් සියලුම දෙනා ආශිර්වාදය ලබා දෙන්න...ගොඩාක් පිං ️️️️
KanthiRanathunga-ok7ev (1 year ago)
විස්ව මාතාවනි ස්ත්තුතියි මගේ හැමදෙයක්ම ඉස්ට වෙිවා මට නිවසක් ගන්න ලැබෙිවා මට වහානයක් ගන්න ලැබෙිවා මගෙන් මුදල් ගත් අයගෙන් ලබා දෙන්න විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි