Janai Priyai
Janai Priyai's Channel
 
 
Parissama | පරිස්සම...
13,333
 
Janai Priyai 2022
Janai Priyai 2023
 
Parissama | පරිස්සම...
13,333
Janai Priyai - Walawwa... | වලව්ව...
13,333
Thakkali I තක්කාලි...
13,333
Koththuwa... | කොත්තුව...
6,666
Juice | ජූස්..
6,666
Anawekiya | අනාවැකිය
6,666
 
Janai Priyai
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Janai Priyai
Description
The Official YouTube Channel of Sri Lankan Creators “Janai Priyai” 🇱🇰

🎬 Entertainment | Comedy | Lifestyle
📈 Bringing you quality content with a Sri Lankan vibe

📩 For Business & Collaborations:
📞 0777 24 3925
📧 janaipriyai.official@gmail.com

Subscribers
1.51M
Subscriptions
Recent Activity  
Janai Priyai මේ සෙනසුරාදා උදේ ලෑස්තිවෙලා ඉන්න..... (2 days ago)
 
 
Janai Priyai ගයිඩ්ලත් රස්තියාදුවෙන සුද්දොත් රස්තියාදුවෙන අමුතු රටක් මේක...😅 ඕං බැලුවෙනැති අයට ලින්ක් එක 👉 https://youtu.be/dH2YYtlOcHk?si=4N20L... (2 weeks ago)
 
 
Janai Priyai අද උදේ 10 ඉදන් පිචෝ හාමි ඕගොල්ලො එක්කමයි...🥵 තාම හම්බඋනේ නැද්ද?😱 ඕං මෙතන ඉන්නවා 👉 https://youtu.be/OOHZfQlu1N4?si=LAv5s... (4 weeks ago)
 
 
Janai Priyai දිසාපාමොක් ඇදුරුතුමාගේ අඩිපාරේ ගිය අපේ ජනාගේ කතාව 👉 https://youtu.be/dYo6Y1xUC-0?si=mmI85... (1 month ago (edited))
 
 
Friends
Channel Comments
ZanTax_ (1 year ago)
අද තමා දැනගත්තේ comment එක දෙපාරක් touch කරාම like වැටෙනවා. තුන් පාරක් touch කරාම replay section එක open වෙනවා කියල
TharinduGunasekara16 (1 year ago)
කුණුහරප, Double meanings නැතිව පොඩි ළමයි එක්ක වුනත් බලන්න පුලුවන් නිසා අයියලාගේ comedy contents ගොඩාක් වටිනවා ️
crazyheart6130 (1 year ago (edited))
අනේ මගෙ comment එකට ලයික් 500ක් දාල දෙන්නකො මට එහෙම ලැබිලම නැ
Kabeer_Rathnayake (1 year ago)
හෙට දින උසස්පෙළ විභාගයට මුහුණ දෙන ඔබට නියත ජය.!
AasiriAthukorala (2 years ago)
සද්ධා උත්පලකන්දගේ මහතාව සම්බන්ධ කර ගැනීමට තුති
Slsailor (1 year ago (edited))
අමතක වෙමින් පවතින ඉතා වටිනා රංග ධරයන් නැවත තිරයට ගෙන ඒම පිළිබඳව ස්තූති මිත්‍රයා...
sachinthalakshan7379 (1 year ago)
වත්සලා කාලෙකින් දැක්කේ ලස්සනයි මරු
isuusammani9710 (1 year ago)
වත්සලාගෙ ලස්සන.
chaniaththanayaka8922 (2 years ago (edited))
මෙය මුදල් ගෙවා සින්ගර් වෙතින් ඉදිරිපත් කිරීමය්
sumudusilva75 (1 year ago)
අන්තිම සීන් එකේදී ලොකු බෑණාට ඇත්තටම කන් ඇහෙන්නේ නැතිව යන ලෙඩේ හැදෙන එක කාටද තේරුණේ?
charakalahiru2705 (1 year ago)
සද්දා උත්පලකන්නද ,දැන් ඉදහිට දැක්කත් ඒ කාලේ සුපිරි නලුවෙක්
SenumiDihansa-e7k (1 year ago)
වත්සලා අක්කා තවත් ලස්සන වෙලා මාරම ලස්සනයි ඇස්වහක් නම් වදින්න එපා
udulkalupathirana9314 (2 years ago (edited))
ජනයි ප්‍රියයි සෙට් එකට කැමති අය මේ කොනට
රෙපයාර් ඕනම එක්කින් කිවුවට ඉතින් රෙපයාර් එකක් ආවම උන්ට වදින්න ඕන ඒක කරගන්න
CRICKETVIBES-l5w (2 years ago)
කුනුහරප නැතිව අපිව හිනස්සන එකම ඩබල
tharushavinod424 (1 year ago)
Comment එක double ක්ලික් කරාම. Like වැටෙනවා බලන්ඩකෝ
HuaweiTab-t2j (1 year ago)
වත්සලා පට්ට කෑල්ල ඕයි
WithSisyy (2 years ago (edited))
ආ... චාමරී
backtoschool4234 (1 year ago)
මේ කමෙන්ට් එකට ලයික් 1000ක් දාන්නකො කවමදාවත් ලයික් වැටිලා නෑ.
hanz5853 (1 year ago)
චාමරි අපි මේ උතුම් පැතුම් බලන ගමන්