Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Maple Life With Ishu🇨🇦
Description
කැනඩාවේ ජීවත්වන මගේ ආදරණීය පවුලේ ,අපේ සරල ජීවිතේ ලස්සන මතකයන් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවේ ගොඩක් සතුටින්.
🌷❤️ලස්සන සුන්දර හදවත් ඇති ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් මගේ මේපල් ලයිෆ් විත් ඉෂු යුටියුබ් චැනලයට පිලිගන්නවා!!!
Welcome to my channel! I’m a mother of two wonderful boys, living in beautiful Canada. I share my daily lifestyle, including cooking, traveling, shopping, and all the little moments that make life meaningful.
I invite those with beautiful hearts to be a part of my journey, filled with love, family, and exciting adventures!
🌷❤️ලස්සන සුන්දර හදවත් ඇති ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් මගේ මේපල් ලයිෆ් විත් ඉෂු යුටියුබ් චැනලයට පිලිගන්නවා!!!
Welcome to my channel! I’m a mother of two wonderful boys, living in beautiful Canada. I share my daily lifestyle, including cooking, traveling, shopping, and all the little moments that make life meaningful.
I invite those with beautiful hearts to be a part of my journey, filled with love, family, and exciting adventures!
Subscribers
1.11K
Subscriptions
Recent Activity
|
Maple Life With Ishu🇨🇦
Hi ළමායී..... හැමෝම හොදින් නේද?
ඔන්න කාලෙකට පස්සේ සුපුරුදු ලෙන්ගතුකමින් අලුත් වීඩියෝ එකක් ගෙනාවා කාර් ගැන , විශේෂයෙන් පරණ කාර් ගැන පිස්සුවෙන් ඉන්න කෙල්ලන්ට කොල්ලන්ට වගේම ඕනම කෙනෙකුට බලා ගන්න ලස්සනම ලස්සන කාර් ටිකක් ගෙනාවා. ඔයාලත් මේ වීඩියෝ එක බලලා කියන්නකො ඔයාලා කැමතිද මේ කාර්වලට කියලත්. Comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝම ආදරයෙන් සතුටින් පරිස්සමින් ඉන්න. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම.
ආදරෙයි
ඉෂු.❣️✍
|
||
|
Maple Life With Ishu🇨🇦
ආදරණීය ලස්සන තැඹිලි පාට ඔක්තෝබරයේ 🍁🍂🧡
අපි හැමෝගෙම ජීවිතවලට ලස්සන පිරුණු දවස් විතරක්ම ලැබෙන,
අපි හැමෝම යදින ලස්සන පැතුම් , හීන බලාපොරොත්තු ඉටුවන,
ජීවිතය අර්ථවත්ව විදින්න නිරෝගීකම ,නිදහස ,සතුට ,සැනසුම විතරක්ම නොඅඩුව ලැබෙන ලස්සනම ලස්සන මාසයක් වේවා!!!!!
|
||
|
Maple Life With Ishu🇨🇦
BLACK BEAUTY IN CANADA
Good morning !!!
ඔයාලා හැමෝම හොදින් නේද යාලුවනේ? Vlogs පරක්කුයි කියලා බනින්න එපා ඔන්න අද අලුත් vlog එකක් ගෙනාවා. හුරුපුරුදු නමක් තියන මේ අලුත් කෙනා කවුද කියලා බලන්නනම් අද vlog එක බලන්නම ඕන. ආදරණීය comment එකක් තියන් යන්නත් අමතක කරන්න එපා.
මන් ඔයාලගේ ආදරණීය ඉෂු(Mae Life With Ishu)
ආදරෙයි හැමෝටම
🇨🇦ඇත්තම ඩයිනෝසරයන් බලන්න යමු/ලෝකේ කුඩාම පල්ලිවලින් එකක්/Black beauty බලන්න් එන්න කැනඩාවට#dinosaur
https://youtu.be/8Vv77w0docE
|
||
|
Maple Life With Ishu🇨🇦
ආදරණීය ඔයාලා හැමදෙනාටම පින්බර දිනක් වේවා!!!!
තෙරුවන් සරණයි!!!🪷🙏
|
||
Friends
Channel Comments
|
thusharicfrenando8858
(1 year ago)
ගොඩාක්ම ආසාවෙන් බැලුවා.ලංකාවට යන්න පෙර,පන්සලට ගොස්,ආශීර්වාද ගත්ත,පලමු Vlog එකක් මා දුටු.ඇත්තටම,ඒ ආශීවාදය ඔබේ කැදැල්ලට ආශීර්වාදයක්ම වේවා.මමත්,තව,මාස කීපයකින් ලංකාවට එන්න ඉන්න කෙනෙක්.මේ වීඩියෝ එක දුටුවාම,හරිම ආසා හිතුණා.ඔබේ ආදරනීය පුංචි කැදැල්ලට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .
|
|
DilrukshiGamage-j4d
(1 year ago)
හරිම ලස්සන වීඩියෝ එකක් ️️ හරිම ආසාවෙන් බැලුවා ..පිටරට ඉන්න අපේ අයගේ වීඩියෝස් ඕන තරම් බලලා තියෙනවා .. ඒත් අපේ මව් රටට එන්න කලින් උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගන්නවා දුටු මුල්ම වීඩියෝ එක .. හිතට දැනුන හැඟීම වචන වලින් කියන්න අමාරුයි ..ඒ තරම්ම සතුටක් දැනුනේ ️️ පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි ️️
|
|
shyamali_wick72
(1 year ago)
පිටරට ඉන්න ගොඩක් අය srilankan airlines දකිද්දි සතුටු වෙනවා කැමැත්තෙන් fly කරනවා. ඇයි පිටරට ඉන්න සමහරු ලංකාවේ දේවල් පහත්.කරලා.කතා.කරන්නේ. මට ඒ වෙලාවට දුකයි තරහයි. මොන අඩු පාඩු කම් තිබුණත්.ඒ අපේ දේ නේ
|
|
ashokawithanage8216
(1 year ago)
|
|
deepakumarikumari5392
(1 year ago)
|
|
kalumsanjaya6062
(1 year ago)
රටක ඉන්න කෙනෙක්ට එ හැගීම ගොඩක් දැනුන වීඩියෝ එකක් ️
|
|
mariegunatilaka7859
(1 year ago)
It's very nice seeing I live also in Europe I have go along and i wish you a nice holiday best wishes sorry for my English I speak French
|
|
anandabherath1009
(1 year ago)
Really wonderful vlog. Enjoyed watching this. Wish you happiness always, together as a family.
|
|
thusharaamaratunga1159
(1 year ago)
|
|
anandabherath1009
(1 year ago)
The entire story was spoilt by the terrible view of a handler throwing baggage on to a trolly. Thank you for sharing this. Let the authorities take corrective action.
|
|
ranmaleekonara6379
(1 year ago)
Beautiful akki. It's very touching. Nothing like going back home ️
|
|
PadmalalDeSilva
(1 year ago)
Very innocent husband
|
|
nilminichampika9443
(1 year ago)
Beautiful vedio..I like this very much ️
|
|
SapnaSanjivani
(1 year ago)
|
|
ironijayawardana
(1 year ago)
Beautiful vlog l cried tootake care dear
|
|
LalaniSakunthala-lq7pb
(1 year ago)
|
|
priyanthijayawardhana6654
(1 year ago)
Harema lassanani budu sarani oll of them
|
|
RICSOslgaming
(1 year ago)
Adamai oyage Volg eka beluwe,,,, harima lassanai...
|
Add comment






























