රන් ටිවී
රන් ටිවී's Channel
 
 
 
Nadagamkarayo
Lankan actress
News
Short video
Amda vlogs
 
 
Nadagamkarayo
Lankan actress
News
Short video
Amda vlogs
 
රන් ටිවී
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
රන් ටිවී
Description
ලෝකය දැන් ඉතා කාර්යබහුල වී ඇත ශ්‍රී ලංකාවේ මිනිසුන් කාර්යබහුල වන්නේ ඒ ආකාරයටම ය. නමුත් ඔවුන් දිනපතා පුවත් දැන ගැනීමට ඉතා උනන්දු වෙති. එබැවින් ශ්‍රී ලංකාවේ සහ ශ්‍රී ලංකාවෙන් පිටත සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා පැහැදිලි සහ සංක්ෂිප්ත ප්‍රවෘත්ති සැපයීම සඳහා අපි මෙම නාලිකාව නිර්මාණය කර ඇත්තෙමු අප සමඟ සිටි ඔබ සැමට ස්තූතියි. Ran රන් ට්වී ඇඩ්මින්
Subscribers
46.3K
Subscriptions
Recent Activity  
 
 
Ran TV යන්න තැන් කොච්චර තිබුනත් කොච්චර තැන් වලට ගියත් ජීවිතේ එක පාරක් හරි යන්න ඕන සුන්දර නිස්කලංක සොදුරැම අත්දැකීමක් ගන්න පුලුවන් තැනක්...කර්‍යබහුල ජීවීතේ පවුලේ අය එක්ක ගිහින් Relax වෙන්න #ගමේ රහට රසම කෑම වේලක් කන්න #වැවක සුලගත් එක්ක වතුරට බැහැල හිතේ හැටියට නාගන්න #වෙලක නියරක ඇවිදින්න #ගොං කරත්තයක ගමනක් යන්න #ට්‍රක්ටරයක රවුමක් යන්න #පිදුරංගල සීගිරිය එකම තැනක ඉදන් බලාගන්න #ඔරැවක් පදින්න #අලිබලන්න මේ වගේ නිදහස් පරිසරයක් තවත් නෑ.... රෑක ගහක් උඩ ඉන්න Feeling එක කියන්න බෑ වචනවලින් විදලම බල්න්න ඕන Experience එකක්.... බයවෙන්න කිසිම කාරනයක් නෑ.... පොඩි ගානකට ලොකු ආත්මීක සුවයක් ගන්න පුලුවන් ලස්සන තැනක් කෝච්චියෙ බස් එකේ යන්නත් හරිම ලේසී එකපාරක් යන්න........ @atha tree house හබරන 0741728179 sashika (1 year ago)
 
 
Ran TV ලින්ක් එකෙන් බලන්න 👉 https://youtu.be/n6C8sKsEU-A?si=JsZmY... (1 year ago)
 
 
 
 
Channel Comments
srimathisakunthala5665 (5 years ago)
දියණිය,ඔබ හිත හොඳ දරුවෙක්,ඔබට කිසිදා වරදින්නෙ නැත,බාධක ඉවතලා ඉදිරියට යන්න,ඔබට ජය
malshadiwarnasooriya3732 (5 years ago)
අක්කේ කවදාවත්ම ඔයාට වරදින්නේ නෑ... හැමදාම සතුටින් ඉන්න අක්කියෝ... ආදරෙයි ... ️️
K_a_v_i_i_official_ (5 years ago)
උමයංගි නංගි ඔයාට සිදේවි හිනාවක් තියනවා, ඔයාට අපි අාදරෙයි,
Anuradha-wx1qs (5 years ago)
සාරංගවයි දිනක්ශිවයි නම් එපාම උනා
dhammikagw2858 (5 years ago)
උමයංගනා තිලකරත්න ඔයාට කවදාවත් වරදින් නැහැ මම ආසම නිළිය ඔයා ගොඩක් ආදරෙයි ඔයාට ඔයාගේ ඔය ලස්සන හිනාව ඇත්තටම කවුරුත් අදරෙයි හදවතින්ම සුබ පතනවා
senunimasha6836 (5 years ago)
ඔයාට වරිදින්නේ නෑඅක්කී බුදු සරණයි මම දැකපු හොද ලස්සන චාම් නිලියක් ️
chamiladasanthi1699 (5 years ago)
හරිම අහිංසක චරිතයක් ඔයාට හොද කෙනෙක් හමු වෙයි .බුදු සරනයි ඔයාට..
laksrilaksri1817 (5 years ago)
ඔයා ගොඩක් නිහතමානි කෙනෙක් ඔයාට කවදාවත් වරදිනාන නැ තවත් අවන්ක හිතක් තියෙන කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඔයාට බුදු සරණයි උමාලි නංගා ගොඩක් ආදරෙයි......
vipuae4944 (5 years ago)
umaali කියන්නෙ රත්තරන් හදවතක් තියෙන දරුවෙක් .ඔයාව කාට අගය නැති වුවත් .අපිට වටිනවා .ජේසු පිහිටයි දුවේ
dilmiindrawansha4202 (5 years ago)
හිටියොත් හොදට හැදී.....
raniheen281 (5 years ago)
ඔයා ගොඩක් හොද නිහතමානි තරැනියක් වගේම රංගන සිල්පිනියක් බුදු සරණයි
chathuchathu1338 (5 years ago)
දිනක්ශිට කවදාවත් කැමති නෑහ් උමාලිට හැමදාම ආදරෙයි ️ සාරංගවත් මට එපා උනා
enjoylife2939 (5 years ago)
ඔයත් එක්ක හිටියට වඩා සාරංග දැන් සතුටින් ඉන්නවා ඔයත් හිත හදන් ඔයාගෙ අනාගතේ ගැන හිතන්න නොගැලපෙන තැන් වලින් අයින් වෙලා සතුටින් ඉන්න සාරංග වගේ ඔයාට බුදු සරනයි
RANIRANI-sr4oc (5 years ago)
පව් උමාලි. එයාගෙ අනාගතේ ගොඩාක සාර්ථකයි
nishanthigga6469 (5 years ago)
අපි ඔයාට ගොඩාක් ආදරෙයි මෙනික....ඔය අහින්සකාවියක්....ඔයාට හෙමෙදාම සතුටින් ඉන්න ලබේවා....ඔය හරිම ලස්සනයි.පිවිතුරුයි....පරිස්සමෙන් ඉන්න.️️️️️️️️
wasana9941 (5 years ago)
හරීම අහිංසක දියනියක්. තෙරුවන් සරණයි
roshiniamerasinghe (5 years ago)
You are a very nice clean girl. Dinakshi must be very jealous of you. She only managed to take Saranga away from you. She cannot take anything else away from you. May God bless you always.
inokaketawala263 (5 years ago)
උමාලි හරි හොදයි ️
gimhaniapsara7210 (5 years ago)
මගේ ජිවිතේ මම කැමතිම නිහතමානීම් චරිතය️️️️️
ranjaniranjani7323 (5 years ago)
උමාලි ඔයා. නිහතමානී. නිලියක්. ඔයට. බුදුසරණයි