Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
SL LO WATA ලෝ වටා
Description
#SLLowawata#Sinhalagossip#hotnewssinhala#Breakingnews#HotNewsSInhala#SLලොව-වටා#
Subscribers
10.2K
Subscriptions
Recent Activity
|
SL LO WATA ලෝ වටා
🌹මිනිස්සු හමුවන එක සාමාන්‍ය දෙයක් නමුත් මනුස්සකම හමුවන එක කලාතුරකින් සිදුවෙන දෙයක්....🙏🌹
|
||
|
SL LO WATA ලෝ වටා
🌷උපන් මොහොතට වඩා මරණාසන්න මොහොත ඔබට වැදගත් මක් නිසාද යත් ආ තැනට පැමිණ සිටියත් යන තැනට යායුතු බැවිණි....🙏❤🌷
|
||
|
SL LO WATA ලෝ වටා
🌷 සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා...❤️🙏🌷
|
||
|
SL LO WATA ලෝ වටා
🌷අප දුක් විය යුත්තේ අප අතින් වෙන අයකුගේ හිතක් රිදුනොතින් පමණි නමුත් අප දුක් වන්නේ වෙන අයකු අපේ සිත රිද්දද්දී පමණයි....🙏🙏🙏🌷
|
||
Friends
Channel Comments
|
washimanthra15
(5 years ago)
ස්තූතියි මම වෙනුවෙන් හයියක් උන මට ආදරේ කරපු හැමෝටම.. ඒ හැමෝටම මම ගරු කරනවා ස්තූතියි සිරස ටීවී
|
|
jayanthisenarathne4156
(5 years ago)
ඇත්තටම හරිම සතුටුයි ඉතාමත් දක්ශ දරුවෙක් ජාති ආගම් අපිට වැඩක් නැහැ අපි හැමෝම මැරෙන මිනිස්සු ඔයාට වාසනාවන්ත අනාගතයක් දුවේ!
|
|
crishanthikd7542
(5 years ago)
අල්ලා දෙවියන්ගේ පිහිටයි දරුවා රටට වැඩදායි හොඳ දිරිය දියණියක්
|
|
hopewillneverdie1686
(5 years ago)
ෂුක්රා මුන්විවර්....දැන් ලේජන්ට් එකක්.....
|
|
හීනලෝකයකවී
(5 years ago (edited))
අපේ ඉදිරි පරම්පරාවට හොද ආදර්ශයක් ඒ වගේම පොශ් විදියට ජීවිතය ගෙවන්න හිතන දරුවන්ට හොද කනේ පාරක් මේ දරුවා අනගතය සරු වේවා දියණියගේ
|
|
anomaanoma8518
(5 years ago)
ජය ජය ජය ජය ජය ලැබේවා
|
|
slrupasinghe4906
(5 years ago)
තෙරැවන් සරණයි දියනිය ඔබට සදා ජය ලැබෙනව
|
|
janakeemuthukumarana8875
(5 years ago)
සුබ ගමනකට සුබ පැතුම්
|
|
nilukadam2094
(5 years ago)
ඇත්තේන්ම හරිම සතුටුයි ඵ දරැව ගැන
|
|
sugathli1319
(5 years ago)
ඇත්තටම ගොඩක් වටිනා අදහස් අපෙ තරුණ පරපුරට
|
|
pradeeprohana2388
(5 years ago)
දරුවාගේ අධ්‍යාපනය කටයුතු හොඳින් සාර්ථක වෙන්න . ලස්සන දරුවෙක්. God bless️️️️️
|
|
manikemanike142
(5 years ago)
හරි ආඩම්බරයි පුතේ ඔයා සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා බුදු සරණයි
|
|
kandegamaranjani6962
(5 years ago)
හරිම ආඩම්බරයකි ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලැබේවා
|
|
hasirabahar746
(5 years ago)
Well done Shukra, proud to be a Shrilankan
|
|
janakaathurugiriyaathurugi8558
(5 years ago)
Teruwan saranai duwe, jajen jayama wewa, godak satutui.
|
|
hashmadush3513
(5 years ago)
Nangi oyage jeewite sartaka wela iwarai,බුදු සරණයි ,
|
|
santhahewage1974
(5 years ago)
ජාති වාදය වපුරන එඋන්ට අපේ ගමේ කෙල්ලගෙන් හොද කනේ පාරක්, බලාපියව් අනිත් එඋනුත් හදියවූ මේවා වත් බලලා, මුස්ලිම් ආගම අදහන අපේ සිංහල කෙල්ල.
|
|
nihalchandrasiri1137
(5 years ago)
පාලිත සුපිරි මිනිහෙක් ජයවෙවා දිගටම යන්
|
|
sujeewanilanthi7021
(5 years ago)
All the best shukra
|
|
renukahemamali1879
(5 years ago)
Godak sathutui duwa oya ape rtate manikak suba pathum hoda anagathyak
|
Add comment
































