Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Cooking With Dila
Description
Subscribers
1.12K
Subscriptions
Recent Activity
|
Cooking With Dila
Hello 🍁🍁
🌿🍲 Delicious Homemade Kuskus Recipe 😍💛
රසට, ගුණට, පාට පාට එළවළු එක්ක හදපු රසම රස Kuskus එකක් 😋🥕🫑🫒 රසත් එක්ක ආදරයත් එකතු කරලා හදපු කෑමක්! ❤️🍽️#KuskusRecipe #viralreelschallenge #cooking #italy #post #yummyfood #easyrecipes
|
||
|
Cooking With Dila
Hello ☃️
☃️ඉතාලියේ වෙලාවත් වෙනස් විය..වෙනස් වෙමින් පවතින ලස්සන පරිසරයක අසිරිය විදිමින්🍁,සීත කාලය පැමිණ ඇත..🤩සීතල කාලය ගැන ඔයාලගේ අදහස් මොනාද?
#foryoupage #Cooling #italy #usa #Cold #Vinter
|
||
|
Cooking With Dila
✅මම අද උදේ වැහි අදුරත් එක්ක වැඩට යද්දී ..මේ ලස්සන බිම්මල් හරිම ලස්සනට පිපිලා..හිනාවෙවී හිටියා..මේ දවස්වල ඉතාලියේ ගම්බද ජීවත්වන ඉතාලි ජාතිකයන් පිස්සුවෙන් වගේ බිම්මල් හොයන කාලයක්..ඉතින් මම බිම්මල් ගැන කිසි දෙයක් දන්නෙ නැති නිසා..ඔයාලා ඔය විදියටම ලස්සනට පිපිලා ඉන්න කියලා photos අරගෙන ආවා...🍁🍀🌹ඔයාලා බිම්මල් ගැන මොනාද දන්නේ ලියාගෙන යන්නකෝ...👍 Mushrooms #mushrooms #foryoupage #italy #fungi #usa #italy
|
||
|
Cooking With Dila
🤤❤️ උණු උණු රොටී එක්ක සැරට හදපු ලුණු මිරිස් ටිකක්! 🌶️🥥
මේ රසට නම් කීයක් කෑවත් මදි නේද? 😍🔥
ගෙදර හැදූ කෑමවල රසට ගහන්න වෙන කිසිම දෙයක් නෑ! ❤️
ඔයාලත් රොටී කන්න කැමති ලුණු මිරිස් එක්කද? 😋👇
❤️ Like කරන්න
💬 ඔයාගේ අදහස Comment කරන්න #Roti #LunuMiris #SriLankanFood #SriLankanRecipes #HomemadeFood #CookingPage #FoodLovers #ගෙදරකෑම #රොටී #ලුණුමිරිස්
|
||
Friends
Channel Comments
|
RubiTisera
(1 year ago)
ශා ඒක නියමයි වගේ හරි රසපාටයි ස්තුතියි මේ රෙසිපි එකට️️️️
|
|
LifeWithDimasha
(1 year ago)
Rasa patai. Dakkama asa hithuna
|
|
CookwithMadu-z4r
(1 year ago)
හරිම ලස්සනයි රස කෑමක් ඔන්න මාත් එකතු උනා ඔයා එක්ක ලස්සන වීඩියෝ බලන්න
|
|
rehanaperera2971
(1 year ago)
so good
|
|
SriyaniJ67
(1 year ago)
හරිම රසට හදල.
|
|
rosebinthakitchilan318
(1 year ago)
අනිවාර්යෙන්ම හදලා ඔයා සබ්ක්‍ර කරන්නවා ස්තූතියි.
|
|
prasa2024
(1 year ago)
රස පාටයි
|
|
ciaoapi
(1 year ago)
|
Add comment
































