Nimesh Fernando
Nimesh Fernando's Channel
 
 
Oba Pamanayi - Nimesh Fernando - ඔබ පමණයි
6,666
Saranak nathida- Nimesh Fernando
4,160
 
 
Oba Pamanayi - Nimesh Fernando - ඔබ පමණයි
6,666
Saranak nathida- Nimesh Fernando
4,160
Epaa Kalaa - එපා කලා - Nimesh Fernando
1,553
Jesun Awe - ජේසුන් ආවේ
840
Ayadimu අයදිමු
4,200
Namadimu Songs Of Yahweh
2,800
Worship and Sermon by Nimesh Fernando 22 03 2020
1,266
 
Nimesh Fernando
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Nimesh Fernando
Description
Discover the Spirit full sounds of my gospel journey! 🎶 Join me in praising God. Glory to God in every note!❤️
Subscribers
50.3K
Subscriptions
Recent Activity  
Nimesh Fernando (10 months ago)
 
 
Nimesh Fernando අයදිමු යච්ඥා මෙහෙය 2025 දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා ... හෙට දිනයේ මුණගැසෙමු.. දේශය වෙනුවෙන් අයදිමු.... (11 months ago)
 
 
Nimesh Fernando You are not forgotten You are not alone For the Lord Jesus is with you always (1 year ago)
 
 
Friends
Channel Comments
sumuduchinthaka5975 (3 years ago)
මම බෞද්ධ.ඒත් මං ගීතිකා ගොඩක් අහනවා.ප්‍රේ කරනවා.මාර සැනසීමක් දැනෙනවා.හැම ප්‍රශ්නයක් ලගදිම මට හයියක් දැනෙන්නේ මගෙ ජේසූ තාත්තාගේ ආදරේ නිසා.මට වයස 22ක්.මේ වයසේ මෙච්චර දුරක් ආවේ ඒ ආදරේ නිසාමයි.ආමෙන්.
pathumlife8190 (1 year ago)
මව් කුසයේදීම මාව තෝරාගත් මගේ ස්වාමීන් වහන්සේට හදවතින්ම නමස්කාර කරමි.
SathsaraniUdeshika-j5l (1 year ago)
මගේ හැම ප්‍රශ්නයකටම පිලිතුරක් දෙන්නෙ මගෙ දෙවියන් වහන්සේ විතරයි
user-tc5bj6kn5pGayaniki (2 years ago)
Math ada ahuwe.. mage jusuni..මාගේ කුසේ වැඩේන දරු පැටියා නිදුක් නිරෝගිව මට ලබා දෙන්න මගේ ජේසුනී.. මාගේ දරු දෙදෙනාත් ..මාගේ කුසේ වැඩේනා රොස මලත් මා ඇතුලු සියලු මව් වරුන්ට ජේසූ පිහිටයි
SujeewaFernando-u5v1o (3 hours ago)
God bless you
KwKuwait-fi1jg (1 year ago)
මමත් බෞද්ධ හැමදාම ගීතිකා අහනවා වැඩසටහන බලනවා හරිම සතුටුයි ඉතින් ආමෙන් ආමෙන් ආමෙන් ️️️
harshirathnayaka1640 (2 years ago)
ගීතාවලිය 139:13 
PNSCREATIONS (1 year ago)
බෞද්ධ මමත් ආසවෙන් අහන hymn පොඩි කාලෙ ඉදලම මම ආදරේ කරන ජේසූ... ආදරෙයි හැමදාමත්
MervinPerera-r6u (1 year ago)
ඔබ අමතන මා ඔබෙ දෙවිඳුන් වෙමි සුබ වචන දෙසන්නට ඔබ කැදවන්නෙමි
RanjithFernando-f8i (2 years ago)
මමත් ඉතා ආසයි ජේසුස්ට ඇය කිව්වොත් එයා හරි ලස්සන ගීතිකා ලියලා තිබෙනවා i love jesus
chootinangi1435 (5 years ago)
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි . තව ලස්සන ගීතිකා ඕනෙ අනිවාර්යයෙන්ම ️️️️️️️️️️
aistj5100 (4 years ago (edited))
Jesus protected our life from corona virus and protected my baby boy inside in the womb
ajchristo9407 (6 years ago)
" බලගතු දෑසින් මා, යන එන මග රැක්කා, පියාපත් වලින් මා, රැකවල් කර තැබු" ඒ ස්වාමින්වහන්සේට සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව හිමිවේවා !! හරිම ලස්සනයි අයියා
ChandaniRupasena (1 year ago)
මව් කුසයේදීම මාව තෝරාගත් බලගතු දැසිත් මා යන එන මග රැක්කා මගේ ජේසු තාත්ත
PradeepKumara-tu4mc (1 year ago)
මවු කුසයේ ඉදලා මා තැනුවා ජේසූ ...
nalinshaminda6628 (5 years ago)
මේ තාක් මාව ජේසු රැක ගත්තට ස්තුතියි.. ජේසුනි ...ඔබ තුමාගේ ආදරෙන් නැ කිසිදා වෙන් වන්නේ...
academicpurposeprojects9604 (6 years ago (edited))
මවුකුසයේ ඉදලා මා තැනුවා යේසු
krizaldavid8318 (5 years ago)
මවුකුසයේ පටන් මගේ දෙවියන්වහන්සේ ඔබය...මවුකුසයේ පටන් මා ආරක්ෂා කලේ ඔබවහන්සේය..මවු කුසයෙන් මා එලියට ගත්තේද ඔබ වහන්සේය...ආදරනිය තාත්තේ..පොලාවත් ස්වර්ගයෙත් ඔබ හැර කිසිවෙක් මට නැත...මම ගන්න හැම හුස්මක් ගානේ ඔබට පේුමකරමි...මරණයතෙක් ඔබ උණුසුමි පියාපත් වලින් මා උණුසුමි කල මැන...
anjalajason7612 (2 months ago (edited))
මාගෙ ජේසු නිසායි මම අද මෙහෙම, මෙතැන ඉන්නේ. THANK YOU JESUS. I LOVE YOU.
AkilaGamage-r2b (2 years ago)
මම ආසම ගීතිකාව අවුරුද්දකම මම මේ ගීතිකාව ඇහුවා පලවෙනි පාර දැනුන හැගීම අලුත් බව තාමත් දැනෙනවා