කුළුබඩු මහගෙදර With බිස්නස් ලන්තේ
කුළුබඩු මහගෙදර With බිස්නස් ලන්තේ's Channel
 
 
 
 
කුළුබඩු මහගෙදර With බිස්නස් ලන්තේ
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
කුළුබඩු මහගෙදර With බිස්නස් ලන්තේ
Description
මගේ ආදරණීය යාළුවො හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ චැනල් එකට 🙏❤️❤️
වස විස වලින් තොර සෞඛ්‍යාරක්ෂිත නිශ්පාදන ලබාගැනීමට කුළුබඩු මහගෙදර අපි බැදී ඇත. 🍲🥘☕ 🌶

🔅කුළුබඩු මහගෙදර අපි රජයේ ලියාපදිංචි ආයතනයකි.
🔅ගුනාත්මක බවින් යුතු හොදම දේ අපෙන් ඔබේ නිවසටම.


🔥කල්තියාගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැත.
🔥වර්ණක, රසකාරක කිසිවක් අඩංගු කර නොමැත.
🔥 💯 Natural Products
____________________________________
📌️සෑම මසකම ෆැමිලි පැක් එකක් ලෙසද ලබා ගත හැක.

🛵📦 Island wide delivery available
_________________________________

☎Whatsapp :- 0772500028
📌 කුළුබඩු මහගෙදර නිශ්පාදන අදම මිලදී ගෙන වෙනස වටහා ගන්න...
❤අපේ දේ අගයන ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්මයි.❤

Subscribers
861
Subscriptions
Recent Activity  
කුළුබඩු මහගෙදර With බිස්නස් ලන්තේ ආදරණීය හදවත් 400 අපි වටා එකතු වෙලා ඉන්නවා🙏🙏🙏🙏 ඉතින් සතුටු නැද්ද අනේ....😘😘😘 මාව බලන්න එන මාව අහන් ඉන්න හැමෝටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.ඉදිරියටත් මාත් එක්ක ඔයාලා හැමෝම ඉදියි කියලා මම විශ්වාස කරනවා ආදරෙයි හැමෝටම 😘😘😘 සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම තෙරුවන් සරණයි🙏🙏🙏🙏 ................අපි කුළුබඩු මගෙදරින්............ (10 months ago)
 
 
කුළුබඩු මහගෙදර With බිස්නස් ලන්තේ Happy pongal....🙏🙏🙏🙏🙏🙏 ..අ....කුළුබඩු මහගෙදර ........ (10 months ago)
 
 
කුළුබඩු මහගෙදර With බිස්නස් ලන්තේ සුබ අළුත් අවුරුද්දක් වේවා.🙏🙏🙏🙏🙏 ලැබුවා වූ මේ අළුත් අවුරුද්ද මගේ ආදරනීය යාළුවෝ හැම දෙනාටම උතුරන්න හරියන්න ඕන 😘😘😘😘😘🥳🥳🥳 අපි, .........කුළුබඩු මහාගෙදර.............. (10 months ago)
 
 
කුළුබඩු මහගෙදර With බිස්නස් ලන්තේ මගේ ආදරනීය යාළුවනේ........ අවදානම් තැන් බලන්න යන්නේ නැතුව ආරක්ෂිත තැන් වලට වෙලා පරිස්සමින් ඉන්න. හැමදෙනාටම දළදා සමිදු පිහිටයි.🙏🙏🙏🙏🙏 (11 months ago)
 
 
Friends
Channel Comments
NilanthiNilanthi-x2l (11 months ago)
SadeepaSadeepa-c7n (9 months ago)
Mewata ape peththenam bissnas ne mm kochchara heduwada
fathimafarsana656 (10 months ago)
Price
AshaHarshani-pu5ho (10 months ago)
Ane akke kohomada oyawa sambanda karaganne.num ekak dennako
nadeekavimalarathna3415 (9 months ago)
Kohomd ganne
RikazaRizvy (10 months ago)
Me Badu ganne kohentha
mahendrasiriwardana1519 (9 months ago)
Price ewannako mata
ChandhaniHemakumari (9 months ago)
No dannako
DevindaGamage-n9h (7 months ago)
කොණ්ඩ බුල් කියන පැකට්බෑන්ඩ් තියෙන පැකට් ඕනේ