Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
SL DotCom
Description
SL DotCom: Your Gateway to YouTube Success!
Learn how to start a YouTube channel, grow your audience, and boost views and subscribers with expert tips, SEO strategies, and the latest YouTube algorithm insights. Perfect for Sri Lankan YouTubers and creators worldwide.
👉 Subscribe to stay ahead on YouTube trends, SEO hacks, and monetization secrets.
📞 Contact us for support or sponsorships:
WhatsApp: +94 77 926 2332
Email: sldotcomofficial@gmail.com
🎬 Uploaded my first YouTube video on December 8, 2021 — the start of my journey!
Learn how to start a YouTube channel, grow your audience, and boost views and subscribers with expert tips, SEO strategies, and the latest YouTube algorithm insights. Perfect for Sri Lankan YouTubers and creators worldwide.
👉 Subscribe to stay ahead on YouTube trends, SEO hacks, and monetization secrets.
📞 Contact us for support or sponsorships:
WhatsApp: +94 77 926 2332
Email: sldotcomofficial@gmail.com
🎬 Uploaded my first YouTube video on December 8, 2021 — the start of my journey!
Subscribers
89.2K
Subscriptions
Recent Activity
|
SL DotCom
5000$ වඩා තිබුණ AdSense එකේ Address Verification ලියුම අද ඇවිත් තිබුණා. 4 වතාවත් උත්සාහ කළත් ආපු නැති එකක් ගොඩ දැම්මා. චැනල් එක ගැන කියන්න බැහැ US එකක් නිසා.
|
||
|
SL DotCom
මගෙන් Services ගත්ත අය අනිවාරෙන්ම Msg එකක් දමන්න විස්තරය කියල. එතකොට මට විස්තර එක්ක අදුනගන්න පුළුවන්. පරණ එක හදාගන්නකන් මේකෙන් වැඩ ටික කරගෙන යමු.
|
||
|
SL DotCom
📢 **විශේෂ දැනුම්දීමක්!**
මේ වන විට මගේ WhatsApp Business ගිණුමේ ඇතිවී තිබෙන ගැටලුවක් හේතුවෙන් WhatsApp හරහා ලැබෙන කිසිදු Message එකක් බැලීමට හෝ පිළිතුරු ලබාදීමට මට හැකියාවක් නොමැත.
වසර ගණනාවක් භාවිතා කළ මගේ WhatsApp ගිණුම නැවත ලබාගැනීමට මේ වන විටත් උත්සාහ කරමින් සිටිමි.
හෙට දිනය වන විටත් මෙම ගැටලුව විසඳාගැනීමට නොහැකි වුවහොත් නව WhatsApp Number එකක් භාවිතා කිරීමට සිදුවනු ඇත.
එබැවින් මේ අතරතුර WhatsApp හරහා මා සම්බන්ධ කරගැනීමට උත්සාහ කිරීමෙන් වළකින්න.
ඔබට සිදුවන අපහසුතාවයට මාගේ කණගාටුව ප්‍රකාශ කරන අතර, ඔබගේ ඉවසීම සහ සහයෝගය වෙනුවෙන් ස්තූතියි! ❤️
**SL DotCom**
|
||
|
SL DotCom
https://youtu.be/_6wWK1Nt8Ic
|
||
Friends
Channel Comments
|
oshadieanjana6030
(1 year ago)
අයියේ තෑන්ක්ස් ඔයාට අපිට මෙහෙම උපදෙස් දෙනවට..අපි වට්ස්ඇප් මැසේජ් දැම්මත් ඔයාට පුළුවන් වෙලාවට මැසේජ් කැලා උපදෙස් දෙනවා..ගොඩාක් ස්තූතියි
|
|
Dream_With_Liyooo
(10 months ago)
අයියේ ඔයා මේ ලංකාවේ කොහේ ඉන්න කෙනෙක්ද දන්නේ නැ එත් ඔයාට ගොඩාක් පින් .වොඩියෝ හතරක් විතර බැලුවා එත් චැනල් එකක් හදාගන්න බැරි උනා .ඔයා හරිම සරලව ලස්සනට කියලා දුන්නා .thanks
|
|
sameerasanjith8082
(1 year ago)
දැන් ඔයාගෙත් විඩියෝවලත් quality up වෙලා ඈ
|
|
Ktravelguide-add
(1 year ago)
Thanks aiye ජය වේවා. මම ඔයාගේ වීඩියෝස් බලලා තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. චැනල් එක ගොඩනගාගෙන යන ගමන් තියෙන්නේ. තාම එච්චර සබ්ස් නැතත් තව try කරනවා. ඉස්සරහටත් මෙහෙම වීඩීයෝස් දානකල් බලන් ඉන්නවා
|
|
wowfacts000-b8v
(1 year ago)
Thumbnail ek nam patta.
|
|
tastyprasa
(1 year ago)
බුදුසරණයි ඔයානම් මරු
|
|
menurawickramatunga3709
(1 year ago)
Thank you so much for your help ayye!
|
|
DinushanChamara
(1 year ago)
Digatama karagena yanna. Godak watinawa
|
|
Ruucartoon
(1 year ago)
වටින විඩියෝ එකක්
|
|
nilanthimolagoda357
(2 months ago)
වැඩි කතා නැ..සරලයි.පහසුයි. ලෙහෙසියි..මමත් දකින හොදම explanation එක..tnx
|
|
RaniduSmartJ.
(1 year ago)
Good work, thanks..
|
|
pabodyadissanayaka3449
(2 months ago)
මේක තමයි මන් දැකපු හොදම explanation එක
|
|
AshanKottegoda
(1 year ago)
Nice thumbnail
|
|
Clitus-s4v
(1 year ago)
Well done. Explained nicely, very clear. thank you so much!!!
|
|
InstaChuck
(1 year ago)
Supiri
|
|
PKumarathunga-g6u
(1 year ago)
Thanks brother good luck
|
Add comment
























































