ර්‍ㅤㅤㅤㅤ ㅤ །𖤇๛⃝𒄬𓉥⃞‹⃮ ⃯ͥ ᷧ ⷨ𖤇๛⃝💙𒄬⁂𓆪Nila💙
ර්‍ㅤㅤㅤㅤ ㅤ །𖤇๛⃝𒄬𓉥⃞‹⃮ ⃯ͥ ᷧ ⷨ𖤇๛⃝💙𒄬⁂𓆪Nila💙's Channel
 
 
 
🎶🎶🎶📢 🙈🏃🏃😁.
7
1 September 2025
6
January 29, 2026
6
5 July 2025
5
😊😊😊😊
5
🎶🎶🎶🎶🥰.
5
January 13, 2026
5
බැදීම ...?? #namobuddhay
4
 
ර්‍ㅤㅤㅤㅤ ㅤ །𖤇๛⃝𒄬𓉥⃞‹⃮ ⃯ͥ ᷧ ⷨ𖤇๛⃝💙𒄬⁂𓆪Nila💙
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
ර්‍ㅤㅤㅤㅤ ㅤ །𖤇๛⃝𒄬𓉥⃞‹⃮ ⃯ͥ ᷧ ⷨ𖤇๛⃝💙𒄬⁂𓆪Nila💙
Description

Subscribers
10.2K
Subscriptions
Recent Activity  
ර්‍ㅤㅤㅤㅤ ㅤ །𖤇๛⃝𒄬𓉥⃞‹⃮ ⃯ͥ ᷧ ⷨ𖤇๛⃝💙𒄬⁂𓆪Nila💙 නීරෝගිමත් සුභ උදෑසනක් වේවා .. තෙරුවනේ ආශිර්වාදයෙන් නීරෝගී සම්පත්තිය ලැබේවා .. 🙏🙏🙏🙏🙏 ශ්‍රද්ධාවෙන් වැඩෙත්වා. සීලයෙන් වැඩෙත්වා. ත්‍යාගයෙන් වැඩෙත්වා. ප්‍රඥාවෙන් වැඩෙත්වා. ලද පිනට හානි නොකර ගනිත්වා. අකුසල් දුරැ කොට කුසල් සම්පාදනය ගනිත්වා. පවිටු මිතුරැ ඇසුර නොලබත්වා. සත්පුරැෂයින්ගේ ඇසුර ලබත්වා. මැනවින් තිදොර සංවර කර ගනිත්වා. ලද සැපයෙන් සැපයට පැමිණෙත්වා දැහැමි ලෙස ධනය රැස්කරත්වා. අසරණ මිනිසුන්ට ඇති හැකි පමණින් පිහිට වෙත්වා.. සියළු සත්වයින් දෙස..මෛත්‍රී කරැණා මෙත් සිතින් බලත්වා. සියළු සත්වයින් ලද තම ජීවිතයට කැමති බැවින්, තිරිසන් සත්වයින් හට හිංසාවක් පිඩාවක් හිරිහැරයක් නොකරත්වා. සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා – සියලු සත්ත්වයෝ සුවපත් සිත් ඇත්තෝ වෙත්වා! 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි .. (1 day ago)
 
 
ර්‍ㅤㅤㅤㅤ ㅤ །𖤇๛⃝𒄬𓉥⃞‹⃮ ⃯ͥ ᷧ ⷨ𖤇๛⃝💙𒄬⁂𓆪Nila💙 පිංබර උදෑසනක් වේවා. සියලු සත්වයෝ වෛර නොවෙත්වා. තරහා නොවෙත්වා. ඊර්ෂ්‍යා නොවෙත්වා. දුක්පීඩා නොවෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ස්වර්ණ මාලී මහා සෑ රජුන්ගේ ආශිර්වාදයෙන් අද දින යහපත් වෙත්වා.🌼🌸🌺☸️☸️🙏🙏☸️☸️. තෙරුවන් සරණයි 🙏☸️🌸 🙏🙏🙏 (2 days ago)
 
 
ර්‍ㅤㅤㅤㅤ ㅤ །𖤇๛⃝𒄬𓉥⃞‹⃮ ⃯ͥ ᷧ ⷨ𖤇๛⃝💙𒄬⁂𓆪Nila💙 🙏🌸 සුබ රාත්‍රියක් වේවා බුදුසරණයි 🌸🙏 (3 days ago)
 
 
ර්‍ㅤㅤㅤㅤ ㅤ །𖤇๛⃝𒄬𓉥⃞‹⃮ ⃯ͥ ᷧ ⷨ𖤇๛⃝💙𒄬⁂𓆪Nila💙 උතුම් තුණුරුවනේ අනන්ත ආනුභාවයෙන් ඔබ සැමට සියළු නපුරෙන් ආරක්ෂා වන වාසනාවන්ත සුබ දවසක් වේවා!! සම්මා සම්බුදු සරණයි.... !!!🙏🌸 (3 days ago)
 
 
Friends
Channel Comments
TuskerChef乙 (7 months ago)
sadunmadhushanka1442 (7 months ago)
DDMMotionArts (7 months ago)
rajadahana-x7r (6 months ago)
Mihiranga-t8x (6 months ago)
MiiamaBidhu (7 months ago)
තෙරුවනේ සරනයි
ImalshaIDD (6 months ago)
සුබ පැතුම් ඉදිරියට ම යමු ජයවෙවා නිලා
samadharasadamali1722 (7 months ago)
ni
Dassa-ti5fm (7 months ago)
HanthanaVlog (7 months ago)
සුබ පැතුම් niloo
SCSmusic-h2s (7 months ago)
️️
vindulimusic (7 months ago)
️
AmaliChandima-z2e (7 months ago)
සුභ පැතුම්