kshitijaya
kshitijaya's Channel
 
 
 
 
 
kshitijaya
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
kshitijaya
Description
Most welcome to Kshitijaya channel .
My channel conveys loving message to children and parents ,comments on the beauty of nature conservation and the love of this whole world.
I hope you get knowledge and pleasure from my channel .

Stay with me !
Thank you so much my friends !

May God bless you forever !


Subscribers
1.35K
Subscriptions
Recent Activity  
kshitijaya හායි යාලුවනේ චැනල් එක මම පටන් ගන්නද (3 years ago)
 
 
kshitijaya සුබ දවසක් ඔයාලට......! ආදරණීය මගේ යාලුවන්ට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වේවි.අලුතින් Monetize වුණු චැනල් වල යාලුවන් වෙනුවෙන් ..... https://youtu.be/slU-0EwRkjg (5 years ago)
 
 
kshitijaya හදවතින්ම ස්තුතියි !!! ඔයාලා හැමෝටම !!! අද මගේ චැනල් එක monatize වුණා . මුලින්ම චැනල් එකේ අඩුපාඩු කියලා දීලා මට ඉදිරියට යන්න පාර පෙන්නපු Eye one the world .( ආකාශ් අයියා ) ඔබට මගේ ස්තුතිය ! සියලුම දේ (A to Z ) හරියට කියලා දීලා වීඩියෝ දාන්න ඕන විදිය, පැය හදාගන්න විදිය ආදී හැමදේම කියලා දීලා මට monatize ලබා ගන්න සම්පූර්ණ මග කියාදුන් Dinesh unedited ඔබට මගේ හදපිරි ස්තුතිය හා ගෞරවය පුද කරමි ! ඒ වගේම මට මේ ගමන එන්න ගොඩාක් උදව් කළ vic telecaster  (දිල් ) ඔයාට ත් මගේ හදපිරි ස්තුතිය ! හෙවණැල්ල වගේ මගේ ළගම ඉදගෙන අදටත් එකවගේ මට සහය වෙන මගේම සහෝදරිය ස්නෝ..ඔයාට හදවතින්ම ස්තුතියි ! ආදරෙයි ! කපුටා ඔයාටත් ගොඩාක් ස්තුතියි ! මගෙන් කිසිම උදව්වක් බලාපොරොත්තු නොවී මට උදව් කළ Technical Dan අයියා , මලිෂා පහන්දි අක්කි. C4 24 අක්කි ඔබලාට මගේ හදපිරි ගෞරවය පුද කරනවා .youtube එකේ දැකපු ලස්සනම හදවත් තමයි ඔයාලා. මයුර ලංකා අයියා ,සිංහයෝ අපි,රට වටා,සුපුවා ,knit with manju ඇතුලු මට මේ ගමන එන්න උදව් කළ හැමෝටම හදවතින්ම ස්තුතියි ! හැමදාම ඔයාලට ගොඩාක් ආදරෙයි ! බුදු සරණයි ! ජේසු පිහිටයි ! 🙏🙏🙏🙏🙏❤❤❤❤ (5 years ago)
 
 
Friends
Channel Comments
SisiraSenarathna-t2p (4 months ago)
SisiraSenarathna-t2p (4 months ago)
victelecaster9999 (5 years ago)
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් මිනිස්සුම තමා ඉන්න තැන ජරා කරගන්නේ ඇත්තටම රටවල් වල බලද්දි ලංකාව ගැන ගොඩක් දුක හිතෙනවා මෙහෙ හැම තැනකටම පින් තුනක් දීලා තියෙනවා රතු කහ කොළ රතු එකේ ගෙදර තියෙන ඉතුරුවෙන කෑම දාන්න ඕන කහ එකේ ප්ලාස්ටික් බෝතල් වීදුරු දාන්න ඕන කොළපාට එකේ කපන තණකොළ නිල් කෑලි දාන්න ඕන අවුරුද්දකට වතාවක් කැඩෙන electric බඩු council එකෙන් අයින් කරනවා. ඉතින් ඇත්තටම අපිටත් ඒ වගේ කරන්න පුළුවන් නම් කොච්චර හොඳද ලංකාව කියන්නේ ගොඩක් සුන්දර තැනක්
kaputachannel (5 years ago)
හැමදාම වගේ වටිනා තොරතුරු ගෙනාවට ගොඩක් ස්තූතියි අක්කේ
TravelwithRicky (5 years ago)
ඉතා හොද වැඩසටහනක් . හැමෝම තමන්ගෙ යුතුකම කලයුතුයි . ලස්සන රටක් අනාගතයට ඉතිරි කරන්න
bntoursing (5 years ago)
බොහෝම හොද දැනුවත් කිරීමක් .ජය වේවා න0ගි.
Ellen_Apolinario (5 years ago)
Agreed!
kingdomoftrees7669 (5 years ago)
Nice my dear .very great and amazing upload .nice information .valuable and useful .take care always !
thilankalakshan1 (5 years ago)
හොඳ කාලීන මාතෘකාවක්....ජය වේවා.....
ominoguitar (5 years ago)
Very nice! I support your ideas. Thumb up
Dan-acadamy (5 years ago)
Nice sharing
gardeningcookingnoor9815 (5 years ago)
60 like
vishwayapura7025 (5 years ago)
ගොඩක් වටිනවා නංගා විඩියො එක ..හරිම අගෙයි...ඔක්කොම බැලුවා නංගා ...
ALLSEASONSVLOGS (5 years ago)
Yes you are right my freind we are responssible for our garbage we through it in right place
riazmuhammadnl3819 (5 years ago)
Great upload thanks for sharing stay safe