Cook With Mom Sri Lanka
Cook With Mom Sri Lanka's Channel
 
 
 
 
 
Cook With Mom Sri Lanka
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Cook With Mom Sri Lanka
Description

Subscribers
3.41K
Subscriptions
Recent Activity  
Cook With Mom Sri Lanka 0760026763 ජුනි 30 අගහරුවාදා රෑ කෑමට රසම රස සුවදම සුවද කහ බත් එකක් අරන් අපි එනවා හන්වැල්ල මාවතගම පාදුක්ක හරහා හොරණට ඉතින් ඔයාලත් කැමතිනම් මගෙන් රසම රස කෑම එකක් ගන්න මගේ whtsp no එකට දැන්ම msg එකක් දාගෙන යන්න ආදරෙයි (4 months ago)
 
 
Cook With Mom Sri Lanka https://youtu.be/LSogwAsEHYs?si=klAj3... අලුත් වීඩීයෝ එකක් දැම්මා බලලම comment එකක් දාගෙන යන්නකෝ🥰🥰 (1 year ago)
 
 
Cook With Mom Sri Lanka https://youtu.be/8HPSjMS_IuE?si=YO9eu... එකක් ගේන්න බැරි උනා බබා නිසා ඒකට සමාව ඉල්ලනවා අලුත් වීඩීයෝ එකක් දැම්මා බලන්නකෝ (1 year ago)
 
 
Cook With Mom Sri Lanka https://youtu.be/MOdcvY6CXGQ?si=6aWEY... වීඩියෝ කරන්න බැරි උන හේතුව තමා මේ මොනා කලත් බබා අසනීප වෙනවා ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්නම් මම තාම බබා එක්ක hospital එකේ ඉන්නේ ඔයාලා හැමෝම මන් ගැන හොයලා බලන නිසා තමා මේ වීඩියෝ එක දැම්මේ මොකද මගේ වීඩියෝ බලන ඔයාලා මට ගොඩක් වටිනවා බබාට හොඳ උන ගමන් වීඩියෝ එකක් අරන් එන්නම් තෙරුවන් සරණයි ඔයාලගේ බබාලා හැමෝටම බුදු සරණයි (2 years ago)
 
 
Friends
Channel Comments
LaksiriRanil (2 years ago)
දරුවට ඉක්මනට සනීප වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුලුවන්නම් රුවන්වැලි සෑය ලගට යන්න වන්දනා කරගන්න ගොඩක් ප්‍රශ්ණවලට සැනසීමක් සහ ලොකු පිහිටක් ලැබෙනවා
hlchandani273 (2 years ago (edited))
චූටි මැණිකට ත්‍රිවිධ රත්නයේ පිහිට හා ආරක්ෂාවම ලැබී හිසේ සිට පාදාන්තය දක්වාම ඇති සියළු ලෙඩ රෝග නිට්ටාවටම සුවපත් වේවා.
pubuduprasanna3989 (2 years ago)
බුදු ගුණ සත්‍යයි එම සත්යයේ බලයෙන් බබාට ඉක්මන් සුවය ලැබේවා !හොදම ඩොක්ටර් කෙනෙක් බලන්න පුලුවන් නම්.මන් අහලා තියනවා එලු කිරි හොදයි කියලා.එලුවෙක් අල්ලනවන්ම් හොදයි කියලා.
chathurikasandamali7859 (2 years ago)
බුදු සරණයි පැටියට . ඔයාගේ වචන මාර වල තියන අම්මා කෙනෙක්ගෙ වේදනාව හොදට දැනෙනවා. මගේත් මාස තුනේ චුටි පැටියට දවසට තුන් සැරේ නෙබියුලයිස් කරා දවස් 3 මේක දකිද්දි මට හිතෙනවා මම කොහොම දරා ගත්තා ද කියලා මටත් කවුරැත් නැහැ ලගකවත් උදව්වට
iwnikasandamaly2270 (2 years ago)
මගේ දෝණි ටත් පොඩි කාලේ හොදට ම වීස් එක තිබුණා.එයා වීස් එක නිසා අවුරුදු හතරක් දුක් වින්දා.අසනීප වෙනවා හැම තිස්සෙම.අපි දරුවට බෙහෙත් කලා ඒත් කිසිම සුවයක් ලැබුණේ නෑ.දන්වනෙ වීස් එක ඉක්මනින් සුව වෙන දෙයක් නෙවෙයි.අපි කටුනේරියේ පාස්ට කෙනෙක් සුව මෙහෙයක් කරන තැනක් ගැන දැන ගෙන එතන ට අරගෙන ගියා.අපි එතනට යද්දිත් දරුවා හොදටම වීස් එක හැදිලා හොදට ම උණ පිටින් ගියේ
chandimadilhani8228 (2 years ago)
දරු පැටියට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි
greentela105 (2 years ago)
ඉක්මනින් සුවපත් වේවා දරුවන් වෙනුවෙන් ඔය දෙන්නාගේ කැප කිරීම් අනාගතෙ දරුවන් දැනගනී සිතද ශක්තිමත් කරගැනීමට ඔබට බුදුන්ගේ පිහිට ලැබේවා
anuruddithotagamuwa6946 (2 years ago)
තෙරැවන් සරනින් ,රැවන්වැලි රජානන් වහන්සේගේ පිහිටෙන් දරැවන්ට ඉක්මන් සුවය ලැබේවා
duldigayu9594 (2 years ago)
ඇත්ත මමත් තනියම අපේ දුවගෙ අසනීප නිසා ඔය වගේම දුක් වින්දා ඒක කියාගන්න බැරි දුකක් වේදනාවක්.ජීවිතේ පවා කලකිරුනු කාලයක් බබාට ඉක්මනින්ම සුවය ලැබේවා.
Onis-357 (2 years ago)
උතුම් තෙරුවන් සරණින් සියලු දෙවි මෑණියන් වහන්සේලාගේ පිහිටින් ඉක්මනින්ම සම්පූර්ණ සුවය ඒකාන්තයෙන්ම ලැබේවා!
rameshindrajith465 (2 years ago)
බුදුසරණයි ! සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා රත්තරං පුතේ !
thusithsandaruwan5319 (2 years ago)
ඉක්මනින් සුව වේවා මැණික බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා
geethadissanayake5891 (2 years ago)
බයවෙන්න එපා රත්තරන් බුදු සරණයි දෙවි පිහිටයි ඉක්මනින් සනීප වේවා සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි
ඉක්මන් සුව ය ප්‍රාර්ථනා කරනවා ආදරෙයි මැණික් කැට දෙකටම
MaduSenarathna-p5w (2 years ago)
බුදුසරණයි බබාට ඉක්මනට සුව වේවා ️
madushiliyanage8587 (2 years ago)
තෙරුවන්ගේ ආශිර්වාදයෙන් ඉතාම ඉක්මනින් දුව සුව වේවා
NilukaKumari-zy6zd (2 years ago)
Budusaranai babata.රුවන් වැලි සෑයේ ඇවිත් babata භාරයක් වෙන්න .
ImalshaIDD (2 years ago)
තෙරුවන් සරනයි ඔයාලට
අනෙපුතෙඔයාහොදවෙන්න,අනුරාධපුරයටතුන්දෙනටබරයක්වෙන්නම්
dushanthikasandamali6918 (2 years ago)
ඉක්මන් සුව ලැබේවා රත්තරං පැටියෝ ....