Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Real Politics
Description
අපේ මිනිස්සු සහනාදාර වලට චන්දෙ දීපු කාලෙ ඉවරයි.
Subscribers
9
Subscriptions
Recent Activity
|
Real Politics
*"රනිල් - පොහොට්ටු ආණ්ඩුවේ වීඩීයෝ එකකට ගියපු ගාන ලක්ශ 1740 ක්"*
වැවලි හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු අමාත්‍යාංශයේ එක අංශයක් මගින් විනාඩි එක හමාරක වීඩියෝ වෙළද දැන්වීමක් හදන්න රුපියල් ලක්ෂ1740ක මුදලක් වැයකර වසර දෙකක් තිස්සේ එය කොතනකවත් විකාශණය කර නොමැති බව විගණනයකින් සොයාගත් බව එහි ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ “ඌව අභිමානි ප්‍රදර්ශනය විවෘත්ත කිරීමට ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි අමාත්‍යාවරයා කර්මාන්තකරුවන් හා නිළධාරීන් අමතමින් 29 දින ඒසේ පැවසීය.
එහිදි අමාත්‍යාවරයා මෙසේද පැවසීය,
“මම අමාත්‍යංශයේ වැඩ බාරගෙන ප්‍රථමයෙන්ම කළේ විගණන අංශයේ නිළධාරීන් ගෙන්වලා සාකජ්ජාවක් කළා, එහිදි තමයි දැනගන්න ලැබුනේ අමාත්‍යාංශයේ එක අංශයක් මගින් විනාඩි එක හමාරක වීඩියෝ වෙළද දැන්වීමක් හදන්න රුපියල් ලක්ෂ1740ක මුදලක් වැයකර වසර දෙකක් තිස්සේ එය කොතනකවත් විකාශණය කර නොමැති බව, එ මුදල දැන්වීමට ගියාද
වෙන කොහාට හරි ගියාද කියලා ඉස්සෙල්ලාම හොයලා බලන්න ඔිනි.
විනාඩි එක හමාරට වැය කරපු මුදල ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශයටවත් ලැබිලා නැතුවා ඇති. අපිට මේ රට සුද්ධ කරලාම හදන්න වෙනවා මේවා අනවශ්‍ය දේවල් වසර 76ක් බිද වැටුන රට එක දවසකින් අපිට හදන්න බෑ නමුත් කොහොම හරි අපි හදනවා” යැයි ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
ඉතින් වීඩීයෝ එකක් හදන්න මෙච්චර නාස්තියක් කරා නම් මේ කට්ටිය එකතු වෙලා මීට කලින් මොනව කරන්න ඇත්තද?
දැන් ඒව නැවතිලා තියන එක සතුටක්..
ඒවගේම ආයි මේව නොවෙන්න නම් ජනතාව දේශපාලනය කරන්න ඕන.. අවධියෙන් ඉන්න ඕන...
ජය🧭🇱🇰
#NPPsupport
|
||
|
Real Politics
#AKD
|
||
Friends
Channel Comments
There are no comments for this user.
Add comment





