Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Aruna and Dillini
Description
Hi Everyone. Welcome to our you tube channel.
We are Sri Lankan couple who love to travel ✈ and foods 🍕🍔🍷. So, on our channel you will find out our travel vlogs, food vlogs, and life style videos.
Click on the subscribe button and also click the bell button so you do not miss anything.
Stay tuned for more upcoming videos. Join the journey.
We love you all.❤❤❤
Aruna and Dilini. 😍😍
We are Sri Lankan couple who love to travel ✈ and foods 🍕🍔🍷. So, on our channel you will find out our travel vlogs, food vlogs, and life style videos.
Click on the subscribe button and also click the bell button so you do not miss anything.
Stay tuned for more upcoming videos. Join the journey.
We love you all.❤❤❤
Aruna and Dilini. 😍😍
Subscribers
46.5K
Subscriptions
Recent Activity
|
Aruna and Dillini
ලංකාවට ගිය නිවාඩුවේ අපිට අමතක නොවන ලස්සන මතකයක්…! 🇱🇰✈️🥹
සම්පූර්ණ Facebook වීඩියෝ එක මෙතනින් බලන්න 👍
https://www.facebook.com/share/v/1MuD...
සමහර ගමන් තියෙනවා… ආපහු ගෙදර ආවත් හිතෙන් අමතක කරන්න බැරි!
නිවාඩුවට ලංකාවට ගිය වෙලාවේ අපි සාම විහාරයටත් ගියා 🙏 🌷,ඊට පස්සේ සුන්දර Jungle Beach එකටත් ගිහින් මුහුදේ රැල්ලත් එක්ක ලස්සන දවසක් ගත කළා. 🌊🏝️
ඉස්සර අපි දෙන්නා එක්ක ගියපු ගමන් දැන් තුන්දෙනා එක්ක යද්දී පරන මතක හෙමින් අලුත් වෙනවානේ..🤗🤗
ඒත් මුහුදට ගියාම අපේ පුතාගේ වැඩේ තමයි වැඩේ! 😂🤭 වතුරට බැස්සට පස්සේ පුතාව ආපහු ගොඩට ගන්න එක තමයි අමාරුම වැඩේ වුණේ! 🤣💙 වතුරෙන් ගොඩට එන්න කිව්වට පුතාට නම් ඒ සුන්දර ලෝකයෙන් එන්න කිසිම කැමැත්තක් තිබුණේ නෑ! 😍🌊
අන්තිමට ඉතිරි වුණේ ලස්සන ඡායාරූප ටිකක් විතරක් නෙවෙයි… ජීවිතේ කවදාවත් අමතක නොවන පවුලේ ආදරණීය මතක ගොඩක්! 👨👩👦❤️
අපේ පුංචී ලංකාව කියන්නේ කොච්චර ලස්සන රටක්ද නේද? උණවටුන සුන්දර ජන්ගල් බීච් එකට ගිහින් තියෙන අය ඔයාලාගේ අත්දැකීමත් පහළින් comment කරන් යන්න..
.
.
.
.
.
.
.
#SriLanka #JungleBeach #FamilyMemories #FamilyTime #ලංකාවේලස්සන
|
||
|
Aruna and Dillini
අලුත් වීඩියෝ එක ❤️❤️❤️👍👍
|
||
|
Aruna and Dillini
“80 දශකයේ අපේ පුන්චී පවූල❤️🥰❤️
ඔයා 80 දශකයේ හිටියනම් මොන වගේද බලන්න ChatGpt එකේ ඔයාගේ photo එකක් upload කරලා, “What would I have looked like in the 80s” කියන prompt එක type කරලා බලන්න! 💗🍀”
.
.
.
.
#chatgpt #chatgptprompts #arunaanddilini #dubaisrilankan
|
||
|
Aruna and Dillini
"රටක් ආදරේ කරන අපේ නිහතමානී Harindra Jayalal අයියා ඩුබායි අහසයට හමූවූ ඒ සොදූරූ මොහොත ❤️🙏"
@HarindraJayalal
.
.
.
.
.
.
.
#arunaanddilini #harindrajayalal #dubaisrilankan #viral
|
||
Friends
Channel Comments
|
ddtwins
(4 years ago)
අයියලාගෙ හිත් ඇතුලෙ තියන අව්‍යාජ කම අපේකම හිතට මාර ගැම්මක් එන්නේ. ඔයාලා කොහේ ගියත් අපේ ලංකාවෙ අයව ඉහලින් අගය කරනවා. අපේ අයටත් මේක නියම motivation එකක් අයියා. තෙරුවන් සරණින් නිදුක් නීරෝගීමත් සුභම සුභ ජීවිතයකට ආශිර්වාද කරනවා අපේ චූටි රෙවෝන් බබාටයි අයියාටයි අක්කිටයි .... ආදරෙයි හැමදාමත්.....️️️
|
|
liyanagedon9748
(3 years ago)
Budu saranai ape kamala garu karnawha
|
|
dilshanchathurajayamal8204
(4 years ago)
අය්යේ ගොඩාක් ස්තූතියි. ඩුබායි ඉන්න අයට ගොඩක් හොද වැඩක් කලේ......ජය වේවා...!!
|
|
ruvee8804
(4 years ago)
Thanks ඔයාලට. ඇත්තට ම ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක්. අලුතින් Jobs වලට ඇවිත් ඉන්න අයට ඔයාල මේ ගැන Recommend කරපු එක ගොඩාක් වැදගත්
|
|
miulamiula328
(4 years ago)
Lassanei dadanama parisamin stutei paee aya mawage ලෝකයේ hamathama wada කරනවා Dakkama jayawawa budusaranei
|
|
inokapriyadarshani2367
(3 years ago)
පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි ️
|
|
EasySwimwithSam
(4 years ago)
Wonderful sharing fully watched
|
|
sadunuwan248
(4 years ago)
Thundenama lassanai . Budu saranai .
|
|
spwijesingha1370
(4 years ago)
අලුත්ම සුපිරි වැඩක් ...ජය වේවා
|
|
ranjithfernando7670
(4 years ago)
Excellent task dear brother
|
|
ishuishara5766
(4 years ago)
නියමයිනේ .. වැදගත් v ekak. Good luck
|
|
gayankumara7821
(4 years ago)
බුදුසරනයි බුදුසරනයි අපේ කම රකින උබේ කටට පින්
|
|
darshanirajapaksha7785
(4 years ago)
Video එකක් දානකන් බලන් හිටියේ...️ අනේ රෙවෝන් පැටියා ශෝයි ️
|
|
sadeepapramudhitha3566
(4 years ago)
Supiri bro
|
|
janagherjanagher9833
(4 years ago)
Thanks bro Hoya Hoya hiti vidiyo akak Suba anagatayak
|
Add comment




































