Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
Pushpakumara Max
Description
Subscribers
14.9K
Subscriptions
Friends
Channel Comments
|
Wasantakumara-t3v
(1 month ago)
2026 Anyone
|
|
Rathu-v1f
(11 months ago)
බලලා ඉවර වෙද්දි පිස්සු හැදෙන ඒවා
|
|
tharusha2079
(5 years ago)
සිංහලින් හඩ කවලා තියෙන්නේ බාගෙටනේ සම්පුන්නව හඩකවල දියම්කෝ
|
|
PiumiHansika-pn8dg
(2 years ago)
හරිම ලස්සනයි මන් අසාවෙන් බලපු film එකක් මෙක මේ වගෙ තව එවා ඔනෙ
|
|
priyanthapradeep7042
(5 years ago)
හරියට. හඬ. කවන්න. බැරිනමි. හඩකවන්න. එපා
|
|
CsMotivational5
(1 year ago)
සල්මනයා තමයි මරු ලස්සන ෆිල්ම් එක ඉස්සර ඉදම් මේක බැලුව වාර ගාන මතකත් නෑ... අද තමයි සිංහල හඩකවපු එක බැලුවේ... එකත් මරු.. අමුතුම වෙනසක්. ලස්සනයි ඔයාලා ඉන්දුට හඩකවලා තියන වොයිස් එක ගැලපෙනවා.
|
|
OmeshBandara-e4d
(7 months ago)
අනේ මම 10 para බලන්නේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති film ekk
|
|
Harshi812
(5 years ago)
ඉන්දුට හඬකවපූ කටහඬ හරිම ලස්සනයි
|
|
nethminiwickramasinghe5219
(1 year ago)
මං පොඩි කාලේ ඉඳල ආසම Film එක මේක
|
|
nethmiroshelrogersnethmiro7808
(5 years ago)
මෙක වගේම තව films Sinhla හඩ්න් හඩ කවන්න
|
|
Angel1111-D
(1 month ago)
බහිරවයා මෙච්චර ලස්සනයි කියලා දැනන් ඉදියේ නෑ අප්පාපොඩි කාලේ ඉදන් ආසම ෆිල්ම් එක️
|
|
senikairangani6313
(4 years ago)
කොච්චර බැලුවත් එපා වෙන්නැති ෆිල්ම් එකක්️️
|
|
Tharush_x
(5 years ago)
Ane බාහුබලි 2 ඔන සින්හල හඩ කවලා
|
|
avishkamadhushan5156
(5 years ago)
හඩ කවනව නම් හඩ කවන්න ඕනෙ
|
|
JanakiMadhu-jf5yd
(1 year ago)
කීපාරක් බැලුවද මතක නෑ මේ ෆිල්ම් එක මාර ලස්සනයි.මේ වගේ ෆිල්ම් කීපයක් කියන්නකො තව
|
|
NilshanGeethanjana
(2 years ago)
Aneee asaii anee me film ektaa....chuti kale idan balanw thama asawa nathi wela naaa
|
|
NimanthiSadamali
(8 days ago)
මරු .හිරු ටීවි එකේ ඕක දාන්න
|
|
pasindu1327
(3 years ago)
බගටනේ වුත්ත හඩකවලා තියේන් නේ බැය්නමි නිකාමි හිට පාන්
|
|
sljony6645
(5 years ago)
ජොනිය ආව කලගුන සලකන්න දීල බෙල් ගහල ලයික් කරා . වීඩියෝ එක විනාඩි 10 අනිවාරෙන්ම ප්ලේ වෙනව හොර බොරු නැතුව. දිගටම සහයෝගෙන් ගමනක් යමු ජය වේවා
|
Add comment














