Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
nuvara manike
Description
පැරණි ගීත . වටිනා ධර්ම කතා. කාලින තොරතුරු පමනක් නොවේ කිරි සිහිනය ඉටු කරගන්නට පෙරුම්න්පුරනා ඔබටත් මෙන්ම මගේ ජීවිතයේ ඉතාලියතුල ජීවත් වීමේදී මම ලබා ගන්නා. අද්දැකීම්ද . ජීවිතයට වටිනා තොරතුරු දැනගන්නට මගේ nuvara manike chanel එක ත් එක්ක එකතු වෙන්න .ආයුබෝවන් 🙏🙏🙏🌹🌹 ...
Subscribers
9.89K
Subscriptions
Recent Activity
|
nuvara manike
🙏🌹🌹🌷🌸🌸වඳිමු අපිත් බැති සිතින් කැලණි විහාරයේ පින්වන්ත පෝය දිනයේ ..🙏🙏🌸🌸🌷🌷
|
||
|
nuvara manike
ඔබ සැමටම පින්වන්ත පොහෝ දිනයක් වේවා.. 🌹🌹🌹🙏🙏🙏🙏
|
||
|
nuvara manike
🌿 ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා බෝධි පූජා කවිය, ප්‍රාර්ථනාව, අධිෂ්ඨානය හා දෙවියන්ට පිං දීම 🌿
🌷🙏 බෝධි පූජා කවිය🙏🌷
🌸ජය ශ්‍රී මහා බෝ රජිඳුනි,
ලොවට සෙත සදන පින් රුවනි.
බුදු ගුණ සිහි කර මල් පුදම්,
සිත් පහන් කර පින් රැස් කරම්.
🌸මේ මල් සුවඳ සේ සිත පිරිසිදු වේවා,
මේ පහන් එළිය සේ නුවණ දල්වා වේවා.
මේ පූජාවේ පුණ්‍ය බලයෙන්,
සියලු සත්වයෝ සැනසීම ලබත්වා.
🌼🙏 ප්‍රාර්ථනාව🙏🌼
🌼ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අසිරිමත් ආනුභාවයෙන්ද, තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන්ද, මාගේත් මාගේ පවුලේ සියලු දෙනාගේත් සියලු බාධක, අමනුෂ්‍ය දෝෂ, අකුසල් විපාක හා කරදර දුරුවේවා. නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ, සැනසීම, යහපත් ජීවිතය, ධර්මය අවබෝධ කර ගැනීමේ භාග්‍යය උදාවේවා.
🌷🙏 අධිෂ්ඨානය🙏🌷
මේ මොහොතේ සිදු කළ මෙම බෝධි පූජාවේ උතුම් පුණ්‍ය බලයෙන්, මාගේ සියලු යහපත් බලාපොරොත්තු ධර්මානුකූලව ඉටුවේවා. සීලය, සමාධිය, ප්‍රඥාව වර්ධනය වී, කුසල් වැඩෙන ජීවිතයක් ගත කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා. අවසානයේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර නිවන් මඟ සාර්ථක කර ගැනීමට වාසනාව උදාවේවා.🙏🌼
🌼🙏 දෙවියන්ට පිං දීම🙏🌼
මේ උතුම් බෝධි පූජාවේ පුණ්‍ය ශක්තිය සතර වරම් දෙවිවරුන්ට, සක් දෙවිඳුන් ප්‍රමුඛ සියලු දේව මණ්ඩලයට, මේ පින් බලාපොරොත්තු වන සියලු දෙවිවරුන්ට අනුමෝදන් වේවා. ඔවුන් මේ පුණ්‍ය බලයෙන් සතුටට පත්ව, සම්බුද්ධ ශාසනයත්, ලෝකවාසී සියලු සත්වයන්වත් ආරක්ෂා කරත්වා. සාධු! සාධු!! සාධු!!! 🙏🌸
|
||
|
nuvara manike
සැමට සිරි සදන සැමගේ පැතුම් ඉටු වන යහපත් බලාපොරොත්තු ඉටු වන සාමය සමඟිය සමඟිය පැතිරෙන ඔබ සැමදෙනාටම නිදුක් නීරෝගිමත් දිනයක් වේවා.🌹🌹🌷🌷♥️🙏🙏🙏
|
||
Friends
Channel Comments
|
thathsaraniemethmini9115
(2 years ago)
ලොව ලස්සනම ශ්‍රේෂ්ඨතම , ලස්සනම ආදර කතාව එය විය .......
|
|
beautyලංකා
(2 years ago (edited))
එදා සුමේධ තවුසාව ඉපිද,ඇයත් ඔහුත් සාරාසංකයේ කල්පලක්ශයක් එකටම වෙන් නොවී ආවා.පබාවතී ව ඉපිද ආදරේ කලා,සදකිදුරිව ඉපිද පතිවතේ මහිමයෙන් මියෙදෙමින් සිටින සැමියා සුවපත් කලා,මන්ත්‍රී දේවීව ඉපිද සැමියාගේ පාරමිතාව ඉවසා සිටියා,යශෝදරාව ලෙස ඉපිද බුද්ධත්වයට සවිය ලබාදුන්නා.සැමියා කහ වස්ත්‍ර අදින බව දැන ආභරණ ගලවා ඇයද එලෙස කලා.හිස මුඩු කලා.උත්තරීතරම ස්ත්‍රිය,පෙම්වතිය,බිරිඳ,පතිවෘතාවිය,පරිත්‍යාගිනිය,උතුම් මව බිම්බාදේවිය හෙවත් කෝමාරිකා හෙවත්,රාහුල මාතා හෙවෙත් පින්වත් යශෝදරා දේවියයි.බුදුවරයෙක් පිං මහිමයෙන් මේ තරම් රූපයක්,උත්තරීතර බවක් ලැබුවානම්.එතුමා ලැබූ ආදරයත් කොතරම් පිවිතුරු ඇතිද.ලොව උතුම්ම ආදර කතාවත් බුදු කෙනෙක්ට හිමියි.
|
|
SandaliFernando-q2l
(2 years ago (edited))
ආදරය යනු පරිත්‍යාගය බව ලොවටම වටහා දුන් ඇයගේ ආදරය සහා සිදුහත් කුමාරයාගේ ආදරය මෙලොවෙඅ ඇති පිවිතුරුම ආදරය️
|
|
MethmiIduwari
(2 years ago (edited))
ප්‍රේමයෙහි ලා මා දුටු සුන්දරම ස්ත්‍රිය යශෝදරාය ️
|
|
imliveinbangtanworld3631
(2 years ago)
ශ්‍රේෂ්ඨතම ආදර කතාව 🏻 ...
|
|
nikinihansika5103
(2 years ago)
අනේ ආපහු අතීතෙට ගිහිල්ල ඒ ආදරේ දිහා බලන් ඉන්න තියනවා නම්
|
|
lasiththeshan1329
(2 years ago)
යා අභිරූපා දස්සනීයා - භික්ඛුනීසංඝ සෝභනී
|
|
harshaniwathsala4159
(2 years ago)
මම දැකපු පිවිතුරු ම ආදර කතාව එයයි . එය දකින විට ඇඩෙ
|
|
Ruwani-f4l
(2 years ago)
සාදු සාදු සාදු ...!!!
|
|
tharindumalindu6129
(3 years ago)
සාදු සාදු සාදු !!!
|
|
mallikaherath7022
(3 years ago)
Thun Lokayatama Athi Uthum kaantha Rathnaya Uthum Pinketha Rahula Matha Yasodhara Maha Rahath Theranin Wahanseta Appramana Bathi Sithin Sirasa nama dasa dahas warayak Wandana karami. Namaskara karami. Namaskara wewa.!
|
|
shyamaleeyapa5408
(4 months ago (edited))
සංසාර ගත උත්තරීතර ප්‍රේමයක අවසන් හමුව....
|
|
ireshamadhumali566
(9 months ago)
ලෝකයේ බිහි වූ පරම ශේෂ්ඨ්‍රතම කන්තා රත්නය,යශෝධරා මහරහත් තෙරණියට ලක්ශ කෝටී අනන්ත වාරයක් මම පසඟ පිහිටුවා වන්දනා කරමී,වන්දනා වේවා
|
|
හිතනිවනබුදුබණ
(4 years ago)
Sadu sadu Sadu..
|
|
KaveeshNethsara-i1d
(1 year ago)
එ ප්‍රෙමය ,
|
|
shortsong1655
(2 years ago)
සාධු! සාධු!! සාධු!!! තෙරුවන් සරණයි!.
|
|
JanithiDewsara-l1j
(1 year ago)
ප්‍රේමයේ පරිත්‍යාගය නම් යශෝදරා විය...️
|
|
RashmiSathsarani-cw5mk
(2 years ago (edited))
උතුම් වූ යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!!!සාදූ!!!සාදූ!!!සාදූ!!!
|
|
madugeethika9051
(2 years ago)
Sadu sadu uthum rahula mathawata mage namaskaraya vewa
|
|
ImashaOshadhi-k1n
(1 year ago)
Yashodara dewiyata namaskara wewa
|
Add comment









































