Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
Name
චිල් විඩියෝ - chill Video
Description
Videos containing topics that may be important to everyone in life that day
එදින ජීවිතයේ සැමට වැදගත් විය හැකි මාතෘකා ඇතුලත් වීඩියෝ
Subscribers
11.7K
Subscriptions
Recent Activity
|
චිල් විඩියෝ - chill Video
වැටෙන හැම ලයික් එකක් කමෙන්ට් එකක් පාසා මේ පිනට ආශිර්වාදයක් වේවා.. 🙏🙏🫡❤️❤️❤️❤️
|
||
|
චිල් විඩියෝ - chill Video
|
||
|
චිල් විඩියෝ - chill Video
නිල් වෙරලු 🫐🫐🫐
දැකලා නැත්තන් ඔන්න බලාගන්න ....
|
||
|
චිල් විඩියෝ - chill Video
දන්නවද ❤️
මතුයම් දිනක අහිමිවන බව දැන දැනත්
මිනිසුන් ආදරේ කලා
අල්පමාත්‍රයකින්වත් හිතේ වෛරයක් නැතුව....
|
||
Friends
Channel Comments
|
sudamchamara371
(2 years ago)
මම ඇතුළු මාගේ පවුලේ අයට සැදි තිබෙන සමෙි රෝගය රැවන්වැලි මහ සැයේ අනුහසින් ආශිර්වාද යෙන් සුවපත් වෙිවා සුවපත් වෙිවා
|
|
anomajayalath246
(4 years ago)
සත්තකින්ම බුදුගුණ සත්තයි මගේ ජීවිතය පූජාකරමි පූජාවේවා
|
|
annoluneefernando3367
(4 years ago)
මම් බෞද්ධ බැතිමතෙක් නොවමි දිනපතා සැය වන්දනා කරමි.
|
|
madeeraprabodhani9314
(4 years ago)
මමත් මගේ ජීවිතේ සෑයට පුජා කරලා මහත් පින් කමක් කරගත්තා.පින් කැමැත්තවුන් මෙය බලා තමන්ගේ ජීවිතේ මහා සෑයට පූජා කරලා පින් රැස් කරගන්න.ඔබ සෑමට සෙතක්ම වේවා.️
|
|
Chinthakakelum1822
(5 years ago (edited))
සයිංසු යස්මිං සුගතස්ස ධාතු
|
|
malikagedara1058
(5 years ago)
මාගේ .නමස්කාර වෙිවා සාදු සාදු සාදු .මටත් .අනිවාර්යයෙන්ම ..යන්න ලැබේවා .මගේ ලේඩ රොග දුරේන් දුරැ වෙිවා මම..හැමවෙිලාවෙිම..කල් පැනා කැරනවා ..මම.යන්නේ කෝමැද .කියලා .
|
|
gayanamila7182
(4 years ago)
උතුම් වූ රුවන්වැලි මහා සෑ වහන්සේ ට මාගේ නමස්කාරයම වේවා!!!මා ඇතුළු පවුලේ සියළුම දෙනාගේ ජීවිත මහා සෑ රජුන්ට පූජා කරම්... පූජා වේවා... පූජාම වේවා!!!
|
|
punsarasangeeth8825
(2 years ago)
රුවන් වැලි මහා සෑ රජානන් වහන්සේ ට මගේ ජීවිතය පුජා කරමි පුජා වේවා
|
|
LakminiChandarsekara
(2 years ago)
බුදුගුණ සත්‍යයි ඒ සත්‍ය වූ බුදු ගුණ බලයෙන් මාගේ ජීවිතය ද රුවන්වැලි සෑ සමිඳුන්ට පූජා කරමි පූජා වේවා මා හට ඇති සියලු ප්‍රශ්නවලින් නිදහස් ලස්සන යුග දිවියක් ගත කිරීමට වාසනාව උදාවේවා
|
|
ZeroxzGG
(2 years ago)
මාගේ ජිවිතය මහා සෑයට පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජා වේවා
|
|
sumedasamankanthi1119
(4 years ago)
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දෝනයක් ධාතු න් වහන්සේ ලා වැඩ සිටින ඒ උතුම් පුජනීය සමිදු ගුණ බැබලෙන මහ සෑය වන්දනා වේවා නමස්කාර වේවා තෙරුවන් ගුණ පිහිටා වාසාදු සාදු සාදු
|
|
samindhivihanga1907
(4 years ago)
උතුම් වූ රුවන් වැලි සෑයට මාගේ නමස්කාරයම වේවා !!! මාගේ මනසේ ඇතිවී තිබෙන ප්‍රශ්න දුරුවේවා!!! මාහට මානසික සුවය ලැබේවා!!!! බුදු සරනයි!!!
|
|
HemaLiyanage-c2r
(3 months ago)
සාදු..සාදු..සාදු
|
|
imashamalshani9163
(3 years ago)
සාදූසාදූසාදූ
|
|
seeladahanayaka5491
(4 years ago)
ඒ උතුම් රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා
|
|
KamalgiwanthaKamalgiwantha
(2 years ago)
ස්වර්ණමාලි සැ රජුන්ට මාගෙ ජිවිතය පුජා වෙවා..සාදු සාදු සාදු
|
|
manojpriyanka4752
(3 years ago)
රුවන් වැලි මහා සෑයට මගෙත් මගෙ ස්වාමියගෙත් ජීවීත පූජ කරමි . ඒ අනුබාවෙන අනෙ මට මගෙ මහත්තයාව ඉන්න තැනකින් පරිස්සම් ඇතිව මගෙ ගාවට එන්න හිත පහදල දෙන්න.... අයෙම එයා එක්ක හොදිම් ඉන්න ලැබෙන්න ඔනී... කිසිම කරදරයක් නැතිව... මගේ ගාවට එන්න ලැබෙන්න ඔනී..අයෙම එයා එක්කම මට ඔබ වහන්සේව වදින්න යන්න ලැබෙන්න ඔනී...
|
|
kumaribh8631
(4 years ago)
සාදු සාදු සාදු
|
|
deshanthiwanka7thiwanka878
(3 years ago)
රුවන්වැලි සෑ රදුන් පිහිටයි
|
|
bbdnsnsnzns5527
(4 years ago)
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
|
Add comment































