Anudi & Dinesh Novels
Anudi & Dinesh Novels's Channel
 
 
 
 
 
බාෂි 💘
 
Anudi & Dinesh Novels
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
Anudi & Dinesh Novels
Description
Welcome to Anudi & Dinesh Novels you tube channel.🙏

In this channel you have space to enjoy novels and short stories.

Join our channel to get rid of your boring monotonous lifestyle and relax your mind.

The characters and dialogues here belong to the author.

Quotation of characters or dialogues without author's permission is strictly prohibited.

Thank you.
Anudi & Dinesh
______________________________________________
------------------------------------------------------------------------
ආයුබෝවන්🙏

• සිත් සනසන කතා නිවහන Anudi & Dinesh Novels චැනලය ට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා..

• මම ආධුනික ලේඛිකාවකි.

• අපගේ චැනලය හරහා ඔබට කෙටි කතා නවකතා රසවිඳිය හැකි අතර එකතු වන්න අපත් සමග.....

• වෙහෙසකර දිවියේ මානසික සහනය වෙනුවෙන් රසවත් කතා තිළිණ කිරීමට අප සූදානම්..

• මෙහි ඇති සියලු චරිත හා දෙබස් කතෘ සතුය.
කතෘ අවසරයකින් තොරව මෙහි කිසිවක් උපුටා ගැනීම සපුරා තහනම්.

~ අනුදි & දිනේෂ් ~

Subscribers
59.3K
Subscriptions
Recent Activity  
Anudi & Dinesh Novels සුභම සුභ උපන්දිනයක් වේවා මගෙ පුතු මැණික 😘 Cake by me 🙈 (2 weeks ago)
 
 
Anudi & Dinesh Novels අතරමග නතර වුණ නපුරු ආදරී කතාව, නිසදැස් කතාව මේ මාසෙ ඇතුලත ඉවර කරනවා. හුස්මක් දුරින් සම්පූර්ණ කොටස් 45ක් නිසා මාසය තුල බැරිවේවි . එතනින් එහාට අළුත් කතා ලියනවද චැනල් එක නතර කරනවද කියල දැනුම් දෙන්නම් ලමයි. කතා අමතක නෑ මට...... ඔයාලටත් වඩා වද වෙනවා ඒ ගැන මම..... මේ දවස් ටික මට ඉඩ දෙන්න. ආදරෙයි ❤️ - අනුදි - (3 months ago (edited))
 
 
Anudi & Dinesh Novels මගේ නිර්මාණ ද ඇතුලත් ආධුනික ලේඛක ලේඛිකාවන් ගේ සමූහ ප්‍රයත්නයක් ලෙසින් අගෝස්තු 02 කොලඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී එලි දැක්වීමට නියමිත කවි එකතුව හා කෙටිකතා එකතුව දැන් ඔයාලටත් ඇනවුම් කරන්න පුළුවන් ලමයි. අගෝස්තු 01 වනදාට පෙර සිදුකරන පෙර ඇණවුම් සදහා මෙම වට්ටම් හිමි වේ. කැමති අය පෙර ඇණවුම් සදහා වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න ලමයි.❤️ 0704844263 (4 months ago)
 
 
Anudi & Dinesh Novels හුස්මක් දුරින් වෙනස්ම ආරයකින් කියවන්න එකතුවෙන්න චැනලයට https://youtube.com/@anudinovels?si=d... (5 months ago)
 
 
Friends
Channel Comments
prasannasilva2216 (2 years ago)
බොරු katha ලියන්න epa
AnomaDarmasiri (2 years ago)
පපූවත් රිදුම් දුන්නා .කදුළු ඇඩුවා.පුදුමයි ඔබ....දුක අපුරුවට ගෙත්තම් කරා.සුපැතුම්...ලංවුනාට හිතපුරාවට
dinushanilakshi5865 (1 year ago)
අපිට‍ ජීවිතේ එක වතාවක් හොදම කෙනෙක් මුණ ගස්සනවා.. ඒත් එයා තේරුම් අරන් ලස්සනට ජීවත් වෙන්න පිං තියෙන්නේ බොහොම සුළු පිරිසකටයි ️
fghfghj3638 (2 years ago)
කතාව නම් හරිම ලස්සනයි අනුදියෝ අද සමාජෙ මේ වගේ අය අනන්තවත් ඉන්නවා ගෑනු පිරිමි කියල භේදයකින් තොරව හැමෝටම හොඳ ආදර්ශමත් කතාවක් මේක නංගා
ඇස් වලින් කදුලු ආවා හොදටම.එච්චරකට සංවේදී කතාවක් නංගීයෝ...හරිම ලස්සනයි
jasminejake4133 (2 years ago)
වනචර කම් කරන උන්ට කරන පව් මේ ආත්මයේ දම පඩිසන් දෙන හැටි ලියපු එකටනම් ස්තූතියි
wajirakumari6950 (1 year ago)
මේක ඇත්තටම පැයක දෙකක ටෙලියකට සුපිරිම පිටපතක්....
ThakshilaDissanayake-y3x (2 years ago)
කතාවක් කියන්නේ අපේ හිත නිදහස් කරගන්න පුළුවන් දෙයක්. ඒක ඇත්තද බොරුද කියලා අදාළ නෑ... කොහොම උනත් මම නම් හරිම ආසාවෙන් කියෙව්වා
MalanieWatagoda (2 years ago)
ගොඩක් ලස්සනයි දුකයි අඩන ගමන් කියෙව්ව... ස්තුතියි හදවතින්ම ඔබට
Gayathrimadugeethi-e8d4p (7 months ago)
හරි දුකයි...වගේම ලස්සනයි......
LumbiniDarshika-v7e (2 years ago)
හේතුවක් නැතුවම කදුලූ වැටුනා එක දිගටම ..ලස්සන සන්වේදී කතාවක්
nishanithennakoon3215 (2 years ago)
කතාව හරිම ලස්සනයි අද රටේ ඔයවගේ දේවල් සැහෙන්ඩ වෙනවා
KanchanaKumari-v4p (5 months ago)
මාරම සංවේදී කතවක් ඇත්තටම මටනම් අඩුනා ගැහැනියක් කියන්නේ මාරම විදියට දුක් විදිනවා
deepikadeepika4239 (2 years ago)
අනේ හරිම ලස්සනයි කතාව . අම්මෝ ටෙහාන්ට වගේම අපිටත් ඇඩුනා ️️️
nisansalakumari1716 (1 year ago)
ලස්සනට කතාව ලියලා තියනවා ඇඩුනා කියවද්දි එත් ගොඩාක් ආසාවෙන් කියෙවුවා
SujeeMadhumali (2 years ago)
අහම්බෙන් දැක්කේ එක හුස්මට කියෙව්වා. හරිම ලස්සනයි
SusiniChamika (1 year ago)
හරි ලස්සනයි කතාව ඒ වගේම ගොඩක් දුකයි
ThilakChandrika-x3o (1 year ago)
අනේ ඇත්තමයි ලස්සන කතාවක්...
Pancha...1234 (9 months ago)
හොද අයව දෙවියෝ ගන්නවා මටත් එහෙම අහිමිවීමක් උනා
PoornaJayasanka-us8qs (2 years ago)
මට මාවම මතක‍් කලා.මා..ර සන‍්ෙවිදියි.ලාස‍‍්සනයි.ෙමි ෙලා‍්ෙක‍් අ‍ැත‍්ත ෙමි තමයි.තව ලියන‍‍්න .ජය ෙව‍්වා..